🌺 𝐏𝐚𝐫𝐭 15 🌺

Depuis le début
                                    

වැටෙද්දි ලීයු ඇස් දෙකත් තද කරල වහගෙන ටේහ්‍යුන්ගෙ බෙල්ල තදින් අල්ලගත්තෙ බයට..ටේහ්‍යුනුත් ලීයුගෙ ඉන වටේ අත්දෙක යවලා තද කරලා අල්ලගත්තා..

කරුවල නිසා ලීයුගෙන් ටේහ්‍යුන්ට ලැබුන කිස් එක කාටවත් පෙනුනෙ නැතත් ලීයු ටේහ්‍යුන් දෙන්නටම දැනුනා

දෙන්නම තප්පර ගානකට දෙන්නගෙ ඇස් අතර අතරමං උනේ ලීයු ලාවට රතු වෙද්දි.. වටේ කට්ටිය ඉන්නවා කියලා මතක් උන ගමන් ලීයු ඉක්මනට නැගිට්ටෙ ටේහ්‍යුනුත් ඇදුමෙ වැලි පිහින ගමන් නැගිටිද්දි

ජීනු, සෝහු වගේම ජිමිනුත් ඉක්මනට දෙන්නා ලගට ආවා..

💙" කෝ තුවාලද.... "

සෝහු ලීයුව හරෝ හරෝ බලන ගමන් ඇහුවෙ

❤️" අනී...අනී...සර්ට තුවාලද බලන්න.. මන් වැටුනෙ සර්ගෙ ඇග උඩටනෙ 🙂.... "

💙" තොටත් කඩි කුලප්පුවනෙ 😒 "

සෝහු එහෙම කියන ගමන් ලීයු දිහා රවලා බලද්දි ලීයුත් සෝහුට රවලා ජීනු ලගට ගියා..

💙" සර්ට තුවාලද"

🐯" අනී....මට ප්‍රශ්නයක් නෑ..ලීයුට තුවාලද බලන්න "

💙" ඒකි හොදින් සර්.... චොම්මල් මියානේ.. අපේ එකීට කඩි කුලප්පුවනෙ "

🐯" ඒක ගානක් නෑ....ලීයු දැක්කෙ නෑනෙ 🥲 "

ටේහ්‍යුන් හිනා වෙවී ලීයු කිස් කරපු කම්මුල අල්ලන ගමන් කිව්වෙ ටේහ්‍යුන්ට ලීයුගෙන් අහම්බෙන් උනත් ලැබුන කිස් එක මතක් වෙද්දි..

පලවෙනි වතාවට කෙල්ලෙක්ගෙන් කිස් එකක් ලැබුන නිසා ටේහ්‍යුන් හිටියෙ කන්ෆියුස් වෙලා.. ලාවට රතු වෙලත් වගේ..

💙" ආ....මෙන්න අත තුවාල වෙලා තියෙන්නෙ නෑ කිව්වට... අතන ටැප් එකක් ඇති හෝදගෙන එන්න සර්.. ටිකක් හීරිලා විතරයි "

නපුරු හදවත [ Evil Heart ] ✔️Où les histoires vivent. Découvrez maintenant