🌺 𝐏𝐚𝐫𝐭 14 🌺

Start from the beginning
                                    

🐥" ඇයි උබ හැමවෙලාවෙම ටේට කියන්නෙ..මට කියපන් මමයි උබෙ බොස් "

🐯" අනේ බන් මේක ඔෆිස් එක නෙවෙයිනෙ..කට වහපන් "

🧡" පොඩි සර් මන් ගිහින් එන්නම් "

ජීනු එහෙම කියලා ආපහු යද්දි ටේහ්‍යුන් ජිමින් දෙන්නා පැල ඇතුලට ගිහින් ඉදගත්තා..

🐯" මෙහාට අලි එහෙම එන්නැද්ද "

💙" ඉස්සරනම් ආවා.. දැන් අලි එන්නෑ හැබැයි වල් ඌරො නම් එනවා..අලින්ට වඩා හපන් වල් ඌරො "

🐯" ම්ම්ම්..මන් මේ ලගින් ඉඩමක් ගත්තා ගෙයක් හදන්න..ඒකයි"

💙" ආ...ඒකනම් හොදයි.. පොඩ්ඩක් ඉන්නකො "

සූහො එහෙම කියලා ගිහින් කෝප්ප දෙකකුත් අරන් ආවා.

💙" ආ...මෙන්න බෙලිමල් බොන්න.. හකුරුත් තියනවා "

( කොරියාවෙ එහෙම ඒවත් තියනවද කියලා හිතන මන් )

🐥" මල් බොන්න පිස්සුද බන් මේ මිනිස්සුන්ට....ඉස්සෙල්ලා තැඹිලි දුන්නා දැන් මල් දෙනවා "

🐯" අයියෝ හරකො....ඒ මල් නෙමේ බන් බෙලිමල් 😂 උබට ඉතින් ඕවා තේරෙන්නෑ.. ඕවා තමා මෙහෙ තියෙන්නෙ කටවහන් බීපන්"

රහසින් වගේ ජිමින්ට එහෙම කියපු ටේහ්‍යුන් බෙලිමල් කෝප්පෙ අරන් බොන්න ගත්තෙ ජිමිනුත් මූන ඇද කරන් බෙලිමල් කෝප්පෙ අතට ගද්දි

බෙලිමල් එක අතට අරන් දෙන්නම බිව්වා.. පොඩ්ඩක් හුරු නැති උනත් පොඩි වෙනසක් ජිමින්ට දැනුන..

💙" රා ටිකක් එහෙම බොනවද "

🐯" හොඳ බඩු තියනවනම් ඉතින් බොමු.. මන් ගිය අවුරුද්දෙ බිව්වට පස්සෙ බිව්වෙම නෑ...මූනම් බීලම නෑ ගමකට ආවෙත් අද "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now