(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)

Start from the beginning
                                    

ම්...... මේ ඉන්නේ මගේ අප්පා(。♡‿♡。). Jeon Jungkook. එයා proffecer කෙනෙක්.මම යන school එකේමයි.ඒ නිසා මං එයාට ගොඩක් බයයි.මං මොන වැරැද්ද කරත් අහු වෙනවා එයාට(๑♡⌓♡๑). අනික අප්පා ගොඩක් සැරයි. එයා මට වැරද්දකට ගහන්න දෙපාරක් හිතන්නේ නෑ. ඒහෙම විතරක් නෙවෙයි එයා මං ගැන නිකමටවත් හිතන්නේ නෑ.ආ..... දන්නවද අප්පට වයස තාම 31( ◜‿◝ )♡. හී.... ඕම බලන්න එපා ඉතින් මට දැන් ඕක පුරුදුයි. ඇත්ත ඔයාලා වගේම ගොඩක් අය ඒක පිළිගන්නේ නෑ.වැරදියටමයි හිතන්නේ.අනේ මං මොනා කරන්නද මටත් හරිම ලැජ්ජයි ඉතින් ඒම උනාම.අපි shopping ගියත් school එකට ගියත් හැමෝම අප්පයි මායි දිහා බලන විදියට මං කැමති නෑ. මට දුක අප්පා ඇත්ත ඒ කාටවත් කියන්නේ නැති එක. මායි අප්පයි ගැන එයාගේ යාළුවෝ school එකේ principal මගේ හොදම යාළුවා ඇරෙන්න කවුරුවත් දන්නේ නෑ.

ම්..... මට හිතෙන්නේ අප්පා එයාගේ ඉස්සර මතක් කරන්න කැමති නෑ. ඒ වගේම මාව එයාගේ එකම දුව කියලා පිලි ගන්න කැමති නෑ.මට ගොඩක් රිදෙනවා එයා මගේ ඉස්සරහට එන හැම වෙලාවෙම. කවදාවත් මට ඕන දේ එයා මට දීලා නෑ.ඒ වෙන මොනවත් නෙවෙයි මට ඕනේ අප්පගේ අවධානය.එයාගේ ජීවිතේ ගෙවෙන්නේ හරියට මං කියලා කෙනෙක් එයාගේ ජීවිතේට නෑ වගේ.

මට තාම තේරෙන්නේ එක දෙයයි. අප්පා එයාගේ ඉස්සර වෙච්ච දේට වෛර කරනවා. ඒ නිසා අද මෙතන ඉන්න මටත් එයා වෛර කරනවා ඇති. මට ඒක දැන් ගන්න ඕන මට ඒක එයාගේන් අහන්න ඕන.

අනික මං මොනා කරන්නද. එයා younger father කෙනෙක් වුනාට එයාට මාව දැනෙන්නේ නැද්ද. මේ ලෝකේ හැම දේකටම වඩා මට වටිනවා එයාව.
මං ඉල්ලන්නේ එක දෙයයි එයා ඒක තේරුම් ගන්න කියලා.

ම්..... ඉතින් ඒ තමා අපි දෙන්නා ගැන.මායි මගේ Daddy ගැනයි.ඒක ගොඩක් දුක හිතෙන මාතෘකාවක් මට නම්.කමක් නෑ දැන් මං අනිත් අය ගැන කියන්නම් කෝ.....

කමක් නෑ දැන් මං අනිත් අය ගැන කියන්නම් කෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
  𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ(◍•ᴗ•◍)❤ || COMPLETED ✅ || Where stories live. Discover now