🌺 𝐏𝐚𝐫𝐭 12 🌺

Start from the beginning
                                    

🐯" වරෙන් උබත් ඇතුලට යන්න ඉතිම්"

දෙන්නම බඩුත් අරන් ඇවිත් ඩිකියට දාලා කාර් එකට නැග්ගා.ජිමින් ඉස්සරහින් නැග්ගම ටේහ්‍යුන් ජිමින් දිහා බැලුවෙ මොකද අහන්න වගේ

🐯" වේ....උබ පිටිපස්සෙ නෙවෙයිද"

🐥" උන්ගෙ ගෙදර යද්දි හරි නෑනෙ ඉස්සරහා යනවා "

ජිමින් එහෙම කියාගෙන පැසෙන්ජ ශීට් එකේ ඉදගන්නකොට ජීනුට ඉහේ මලක් පිපුනා වගේ..

කාර් එක ගම ඇතුලට දැම්මම ජීනු වීදුරුවෙන් එලියට ඔලුවත් දාන් ඇස් පියාගෙන ගමේ නැවුම් හුලග විදගත්තෙ හරි ආසාවෙන්..

🌼" සර් ඉස්සහින් දකුණට දාන්න.. දාලා යද්දි හම්බෙන අන්තිම ගෙදර "

කෙල්ල හරි සතුටින් හිටියෙ..

🐯" දේ ජීනු "

කාර් එක ගිහිල්ලා නැවැත්තුවෙ ලස්සන ලොකු ගෙයක් ඉස්සරහා

කාර් එක නවත්තනවත් එක්කම ජීනු දොර ඇරන් දිව්වෙ ඒ ගෙදරින් එලියට ආපු කට්ටිය ලගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාර් එක නවත්තනවත් එක්කම ජීනු දොර ඇරන් දිව්වෙ ඒ ගෙදරින් එලියට ආපු කට්ටිය ලගට

🌼" ඔම්මා 🥺"

ජීනු කාර් එකෙන් බැස්ස ගමන් ඔම්මා ලගට දුවන් ගියේ පොඩි එකෙක් වගේ.. ජීනුගෙ ඔම්මත් ඇස්වල කදුලු පුරවන් ඇවිත් ජීනුව බදාගත්තෙ ජීනුගෙම වයසෙ වගේ කෙල්ලෙක් හිනා වෙවී ඒ දිහා බලන් ඉද්දි..

🐥" අඩේ මොකද බන් අර "

කාර් එක ඇතුලෙ ඉදගෙනම ජිමින් ටේහ්‍යුන්ගෙන් ඇහුවෙ ජීනුයි ජීනුගෙ ඔම්මයි දිහා බලන්..

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now