Intro 😁

333 35 9
                                    

🩺ඔහු ටෙහියුන්ග්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🩺ඔහු ටෙහියුන්ග්.

🩺වයස 26 ක තරුණයෙක්.

🩺මව ශ්‍රී ලන්කන් නමුත් පියා කොරියානු ජාතිකයෙක්.

🩺මේ වෙනකොට පියා මැරිලා.අම්මා ශ්‍රී ලංකාවේ ඉන්නේ.

🩺ඔහු දැනට ජිවත් වෙන්නේ කොරියාවේ.

🩺ඔහු ඩොක්ටර් කෙනෙක්.

🩺නිශ්ශබ්ද ආදරණිය චරිතයක්.

🩺ගෙවල් වලින් බදින්න කෙනෙක් තීරණය කරලා තියෙන්නේ.එත් තාම දෙන්න හම්බෙලා නෑලු.

🩺ඔච්චරයි දැනට  ඉතුරු ටික පස්සේ.

🩺ඔච්චරයි දැනට  ඉතුරු ටික පස්සේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍨ඇය අකීරා.

🍨වයස 22 ක තරුණියක්.

🍨ජිවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ

🍨අම්මයි තාත්තයි දෙන්නම ශ්‍රී ලන්කන්.

🍨කිසිම දෙයක් කරන්නැහැ ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා

🍨ටිකක් මොංගල් චරිතයක්.දගයි වගේම කටකාරයි

🍨ගෙවල් වලින් බදින්න කෙනෙක් තීරණය කරලා තියෙන්නේ.එත් තාම දෙන්න හම්බෙලා නෑලු.

🍨ඔච්චරයි දැනට ඉතුරු ටික පස්සේ.

Cover By @99TharuL

______________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________________

🙄My mischievous fiancee🙄

ඔන්න ඕක තමයි ඉතීම් කතාවේ ඉන්ට්‍රෝ එක.

මේක ටිකක් මොංගල් ජාතියේ කතාවකි.😌

පස්සේ හම්බවෙමු

බායි

ටටා 😌👋🏻

______________________________________________

My mischievous fiancee | KTH | 😚⁽ᵒⁿᵍᵒⁱⁿᵍ⁾Where stories live. Discover now