47

295 60 0
                                    

Author Pov

ජිමින් නැතිවෙලා අදට මාසයක්....

එදා අහපු දේ නිසා ටෙ ගොඩක් ශොක් උනා...ඒත් එයා හිත හයිය කරගත්තා....

ජිමින්ගෙ අවසන් කටයුතු කරාට පස්සෙ ටේට එයාගෙ මරනෙ ගැන සැක හිතුනා....

හොදට හිටපු ජිමින් කොහොමද එකපාර පැනික් ඇටෑක් එකක් ඇවිත් නැතිවෙන්නේ?

ඒ නිසාම ටේ මේ ගැන රිසච් කරන්න කියලා පොලිසිය්ට කම්ප්ලෙන් කලෙ පොලිසිය මේ මරනෙ ඇත්ත නැත්ත හොයන්න පටන්ගනිද්දි......

_____________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now