8

344 70 2
                                    

Author Pov

ජියොන් මින්ගියුක්....

ජිමින්ගෙයි ජන්කුක්ගෙයි පැටියගෙ නම....

කාලෙ ගෙවිලා ගියේ ඒ චූටි කිරිකැටියට අවුරුදු 2ක් ලබන ගමන්....

ජිමින් දැන් එයාගෙ පැටියත් එක්ක ජීවත් වෙන්නෙ එයාගෙ අම්මලා එක්ක....

ජිමින් දැන් බැලේ ටීචර් කෙනෙක්....

එයාට ජන්කුක්ගෙ අඩුව ගොඩක් දැනුනත් ඒ අඩුව පුරවන්න මින්ගියුක්ගෙ හුරතල් වැඩවලට පුලුවන් උනා....

ජිමින්ගෙ මුලු ලෝකෙම මින්ගියුක් වෙද්දි මින්ගියුක් වෙනුවෙන් මැරෙන්න උනත් ජිමින්ට බැරිකමක් නෑ.....

අම්මෙක්ගේ ආදරේ කියාගන්න බැරි තරම් විශාලයි.......

________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now