11

310 72 0
                                    

Author Pov

ජිමින් දන්නවා එයා කොච්චර අකමැති උනත් මේකෙන් ගැලවෙන්න බැ කියලා....

ජිමින් දන්නවා එයාට ආයෙත් බදින්න අම්මලා බල කරනවා කියලා...

ඒත් ජිමින් කවදාවත්ම හිතුවෙ නැ එයාට ටේහියුන්ව බදින්න වෙයි කියලා!

තමන්ගෙ හොදම යාලුවව...!

මින්ගියුක් උනත් ටෙ එක්ක ගොඩක් එකතුයි....මින්ගියුක්ට අවුරුදු 3ක් සම්පූර්න වෙනව එක්කම එයයි ටේයි හොදම යාලුවෝ වෙලයි හිටියේ....

කොටින්ම කිව්වොත් මින්ගියුක්ට ටේව නැතුවම බැරි තරම්....

ඉතින් ජිමින් දන්නවා එයා කරන්න යන දේ හරි කියලා!!

_______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now