28

279 59 0
                                    

Author Pov

ගුකිගෙ රූම් එකට ගිය ජිමින් දොරට්ජ් ලොක් කරන් ගුකීගෙ උසටම හිටිය ගුකීගෙ ටෙඩිව බදාගෙන

"ගුකී....බලන්නකෝ...මේ ඔයා ඉන්නවා...ඒත් අර නපුරු අන්කල්ලා ඔයා පපාව දාලා ගියා කියලා බොරු කියනවා...."

ටෙඩීව ඇගෙන් ඈත්කරලා ජිමින් ඒ ටෙඩීගෙ ඇස් දිහා බලන් තොලුත් උල් කරන් කියවගෙන කියවගෙන ගියේ ටේ එක්ස්ට්‍රා කී එකෙන් දොර ඇරන් ඇතුලට එද්දි......

_____________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now