36

273 60 0
                                    

Author Pov

"තමුන් මොකක්ද ඒ කලේ ටේ!!!"

ටේට කෑගැහුවම ජිමින් ඒ විසිකරපු ටෙඩියව ඇරන් එයාගෙ පුලුවන් ඇතුලට දාන්න හැදුවත් ඇරලා තිබ්බ් ජනෙල් අස්සෙන් ආව හුලග ඒ පුලුන් එක එක අත විසි කරලා දැම්මේ ජිමින් පිස්සෙක් වගේ ඒ පුලුන් පස්සෙ දුවද්දි....

මේ දිහා ටේ බලන් හිටියේ ගොඩක් පුදුමෙන්....

එයාට තේරෙන්නැ ඇයි ජිමින් මෙහෙම හැසිරෙන්නෙ කියලා....

ඒ නිසා ටක්ගාලා ජිමින් ලගට ගිය ටේ ජිමින්ව තදින් බදාගත්තත් ජිමින් ඒ ග්‍රහනෙන් ගැලවෙන උත්සහ කලෙ එකපාරම ටේගෙ අත්වල කලන්තෙ දාල වැටෙද්දි.......

_____________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now