14

305 74 0
                                    

Author Pov

"බබා...ඉක්මනට ලෑස්තිවෙන්න...අද ටේ අප්පා ඔයාව ස්කෝලෙ ගිහින් දායි හරිද...."

"හරි පපා...."

මින්ගියුක් එයාගෙ බනී හිනාව පෙන්නලා කිව්වෙ ජිමින් හිනාවෙලා මින්ගියුක්ගේ කොන්ඩෙ අවුල් කරද්දි....

එහෙම්මම ඉස්සරහා කන්නාඩියෙන් ජිමින් දැක්කේ ජන්කුක් ආදරනීය හිනාවක් මූනෙ පුරෝගෙන එයාගෙ පවුල දිහා බලන් ඉන්න විදිහ.....

ජිමින් ටක්ගාලා එයාගෙ පිටිපස්ස බැලුවත් එතන ජන්කුක් හිටියෙ නෑ....

එවෙලෙම රූම් එක අස්සට ටේ ඇවිත් මින්ගියුක්ව එක්කන් ජිමින්ගෙ නලලට හාදුවක් දීලා ගෙදරින් එලියට ගියේ ජිමින් හුස්මක් පිටකරද්දි......

_____________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now