22

289 69 1
                                    

Author Pov

ඔක්කොම දේවල් හදපු ජිමින් ඔක්කොම මේසෙට ඇරලා ඒවා වහලා තිබ්බෙ ගුකී තව චුට්ටකින් එන නිසා....

ජිමින් එලියෙ බෙන්ච් එකට වෙලා ගේට්ටුව දිහාම බලන් හිටියේ ජන්කුක්ගේ උරහිසට ඔලුව තියාගෙන.....

ඒත් පිටිපස්සෙන් ආපු ටේට නම් ඒක පෙනුනෙ ජිමින්ගෙ බෙල්ල එහාට හැරිලා වගේ....

ටක්ගාලා ජිමින් ලගට ගිය ටේ ජිමින්ගෙ ඔලුව එයා අතට අරන් ජිමින්ගෙ නලලින් හාද්දක් තියලා ජිමින්ගෙ ඔලුවට තමාගෙ උරහිස තියන් අත් පටල්ගත්තේ ජිමින් ආයෙමත් ඈතට යන ජන්කුක් දිහා බලන් හිනාවෙද්දි.....

______________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now