17

296 70 10
                                    

Author Pov

ඇදෙ ඉදගෙන හිටිය ජන්කුක් එකපාර නැගිටලා රූම් එකෙන් එලියට ගියේ ජිමිනත් එයාගෙ පස්සෙන් පහලට යද්දි...

ස්ටෙයා කේස් එකත් බැහැපු ජන්කුක් කෙලින්ම ගියේ ගෙදරින් එලියට.....එයාගෙ පස්සෙන්ම ජිමිනත් එලියට ගියත් පුරුදු විදිහටම ජන්කුක් එතනින් අතුරුදහන් වෙලා හිටියා....

ජිමින් එහෙම්මම එතන තිබ්බ බිත්තියට බරවෙලා හුස්මක් පාත් දැම්මෙ එයාගෙ පස්සෙන් ආව ටේ ජිමින්ව එක්කන් ඇතුලට යද්දි.....

"ජිමිනා....."

"ම්ම්......"

කොහෙදො අතක් බලන් ඉන්න ජිමින්ට ටේ අඩගැහුවෙ මැරේජ් එකෙන් පස්සෙ ජිමින් අසාමාන්‍ය විදිහට හැසිරෙන්න ගත්ත එකට හේතුව දැනගන්න....

"ඔයාට ප්‍රශ්නයක්ද....."

"නෑ ටේ....."

කෙටියෙන් උත්තරයක් දුන්නු ජිමින් නැගිටලා කිචන් එකට ගියේ ටේ හුස්මක් පාත දැම්මට පස්සෙ.....

_________________

ᑭᴀɪɴ ᗩɴᴅ ᖇᴇʟᴇɪғ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ |Where stories live. Discover now