🌺 𝐏𝐚𝐫𝐭 05 🌺

Start from the beginning
                                    

ජිමින් පුදුම ආවේගෙකින් එහෙම කිව්වා. ජිමින් කියන්න ගොඩක් දඩබ්බර අහංකාර කොල්ලෙක්..තමන් මොනවද කියන්නෙ කරන්නෙ කියන එක ගැන කිසිම අදහසක් නෑ එයාට.

📲🐯 " අනේ මේ...කටවහපන් ජිමිනා.. දුප්පත් උනත්කෙල්ල හොද කෙල්ලෙක් උබේ අර රෝස්ට වගේ නෙවෙයි  "

📱🐥 " අනේ මේ... 😒"

📲🐯 " අනේ මේ නෙවෙයි නිදාගනින් දැන්..උදේට ඇහැරෙන්න තියනවා.."

📱🐥 " අරස්සෝ...අරස්සෝ....තියපන් පව් නොදී "

ජිමින් එහෙම කියලා ෆෝන් එක කට් කරලා ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩට දාලා බෙඩ්ශීට් එකත් ඔලුවෙ ඉදන් පොරවගෙන නිදියගත්තා..

        _________ Next day _________

ජීනු නැගිටපු ගමන් කරේ ටේහ්‍යුන්ට කෝල් එකක් දීපු එක

එකක් දෙකක් නෙවෙයි තුන හතරක් ගත්තත් ටේහ්‍යුන් ආන්සර් නොකරපු නිසා ජීනු ආයෙත් ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තා..ඒ පාර නම් ටේහ්‍යුන් ෆෝන් එක ආන්සර් කරා..

📱🐯 " යො..යොබුසේ...යෝ.."

📲🌼 " සර් මම ජීනු "

ජීනු එහෙම කිව්ව ගමන් නිදිමතේ හිටපු ටේහ්‍යුන් ඉද්ද ගැහුවා වගේ කෙලින් උනා..

📱🐯 " ආ....දේ...කියන්න ජීනු "

📲🌼 " සර් මට ඊයෙ කිව්වා සර්ව ඇහැරවන්න කියලා "

📱🐯 " හුටා.....මට නින්ද ගියානෙ.ඔයා ඔහොමම ඉන්න.මන් අරූවත් ඇහැරන් සුටුස් ගාලා එන්නම් "

📲🌼 " අනී...අනී..මන් දැන් නැගිට්ටෙ.. සර්ව ඇහැරෙව්වෙ ඒකයි පරක්කු වෙලා නෑ ටේහ්‍යුන් සර්.. මන් පහ වෙද්දි පාරට ඇවිත් ඉන්නම් "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now