₮Ɽ₳łⱠɆⱤ 02

724 77 47
                                    

Hey IVYISHES ❤❤

Update එකක් නෙවෙයි...හී...අද දෙන්න බලන්නම් update එකක්. ඒත් sure කරන්න එපා. අලුත් trailer එකක් හැදුවා ඒක පෙන්නන්න තමයි කතා කළේ. බලලා comment එකක් දානවද??☹️☹️

මේ පොතට comment නං සෑහෙන්න අඩුයි ඉතින්. ඒකට කමක් නෑ🙂💔 ඒත් පුළුවන් නං මේ trailer එක හොඳද කියලවත් කියනවද? Silent readersලා ගෙනුත් ඉල්ලනවා පුළුවන් නං අදට විතරක් හරි comment එකක් දාන්න කියලා. අඩුම තරමින් ❤ එකක්  හරි...ඔයාලා දන්නවා නේ මම ඔයාලගේ හැම comment එකකටම reply කරනවා කියලා. ඔයා මගේ පරණ reader කෙනෙක් වුනේ නෑ, මෙච්චරකල් vote එකක්වත් දැම්මේ නෑ කියලා මම බනින්නේ නෑ. මොකද සමහර දවසට මටත් ඉස්සර vote කරන්න අමතක වෙනවා. ආපහු ගිහිල්ලා ඔක්කොටම vote කරන් එනවා අමතක වුණ නිසා. අදටත් ඒක වෙනවා. ඒත් ආපස්සට ගිහිල්ලා vote කරලා එනවා. Comment කරනවා මම පොතක් කියෙව්වොත්. අඩුම ගානේ අන්තිම එකට හරි.

මේ කතාව ගලා ගෙන ආවාට වඩා වෙනස් පාරකයි යන්නේ කියලා ඔයාලට තේරුණා ඇති කියලා හිතනවා. එහෙම තේරුණේ නැත්නම් මේ trailer එක බලලා තේරෙනවද බලන්නකො....

තාමත් මට ඕන ගාණට format එක හදාගන්න බැරි වුණානේ🙂💔

යන ගමන් සමාව භාජනයකට දාගෙන යන්න ළමයි🙂💔 තේරුණාද මන්දා ඉස්සරහට කතාව යන්න නියමිත විදිහ🙂 තේරුණේ නැත්නම් කමක් නෑ කතාව කියවලා ම බලන්නකො.

𝔈𝔦𝔤𝔥𝔱 𝔴𝔞𝔯𝔯𝔦𝔬𝔯𝔰...𝔒𝔫𝔢 𝔱𝔞𝔯𝔤𝔢𝔱...⚔️

𝔄𝔫𝔡 𝔱𝔥𝔞𝔱 𝔦𝔰....

___𝔏𝔬𝔳𝔢___❤

Story by  Ivy L🦋

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Where stories live. Discover now