🤍 Chapter 20 🤍

680 186 154
                                    

මේක කලින් chap  එකටම අයිති කොටසක් . ඒත් මේක වෙනම දාන්න උනා ☹️🍃 පොඩ්ඩක් පොඩියි මේක හැබැයි හොදද...

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

" helloo... මගේ කොල්ලා....එන්න එන්න..." master ඈත සිටම හයියෙන් කෑ ගසමින් යිබෝ ගේ අවදානය තමාගේ පැත්තට ගන්නට සමත් උනා...

" master ඈත සිටම හයියෙන් කෑ ගසමින් යිබෝ ගේ අවදානය තමාගේ පැත්තට ගන්නට සමත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"master ......." යිබො දුවගෙන පැමින මාස්ටර් ව වැලඳගත්තේ ඔහු තම පියෙක්ට මෙන් master ට ආදරය කරන නිසයි.

" කොල්ලෝ දැන් කොහොමද කකුල..."

" දැන් නම් හොදටම හොදයි master . අදම අපි practice පටන් ගමු . දැන් කිසිම අවුලක් නෑ..." yibo තමා ගැන දැඩි විශ්වාසයකින් කියන්නට උනා..

" අන්න මගේ කොල්ලා . ඔන්න ඕක තමා මට ඕනි... මගේ අනිත් trainers ලගෙන් ඔයා විශේෂ වෙන්නත් හේතුව ඕකම තමා... හරි yibo අදම අපි practice පටන් ගමු... ආ මට අමතක උනානේ yibo . ඔයාට මන් විශේෂ කෙනෙක්ව මුනගස්සවන්නම්. එයාත් ගොඩක් talented කෙනෙක්. එයා ඔයාට උදව් කරයි practice කරන්න...ඔයා වෙනුවට අපි competiton එකට දාන්න හිටියෙත් එයාව තමා... " master තමාගේ කතාව අවසාන කරනවත් සමඟම ඈතින් ඔහු පැවසූ රුව මතුවෙන්නට ගත්තා... සියලු දෙනාගේ අවදානය ඔහු වෙත යොමු වී තිබුනා...

" hello guys. මගේ නම haoxuan " yibo දෙසට අත දිගු කෙරූ ඔහු ව්‍යාජ සිනහවක් සමඟින් ඔහු සම්ඟ සිනාසෙන්නට උනා...

 මගේ නම haoxuan " yibo දෙසට අත දිගු කෙරූ ඔහු ව්‍යාජ සිනහවක් සමඟින් ඔහු සම්ඟ සිනාසෙන්නට උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now