🤍 Chapter 11 🤍

839 220 263
                                    

අනෙ අම්මෝ සමාවෙන්න සමාවෙන්න පොඩ්ඩක් පරක්කු උනා🥲🙊💞.... මේ දවස් ටිකේ ගොඩාක් busy උනා... අඩුම තරමේ නිදාගන්නවත් වෙලාවක් නෑ.😭😭.. ඒකයි දෙන්න පරක්කු උනේ හොදේ...සොරි ගායිස් ....ආයිත් මේ වගේ පරක්කු කරන්නේ නෑ හරිද...😖
අහ් ඒ වගේම මේක දානකන් මාව කන්න හදපු මගේ සුට්ටි අක්කිගෙනුත් මන් සමාව අයදිනවා
_s_anu_trinky_😜💣💥🌈️💘

කියෙව්වා වැඩී නේත.... පිස්සු හැදිලා ඉන්නේ මේ දවස් වල. . එහෙනම් ඔයාලා කියවන්ට🙈 😘❤💫
.

...............................................................................

එහෙම්මම yibo ගෙ පැත්තට හැරුණ zhan මුලින්ම yibo අල්ලන් ඉන්න තමන්ගේ අත දිහා බලලා ඊළඟට yibo දිහා බැලුවේ මේ වෙලාවේ මේ වගේ දෙයක් yibo ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නැති නිසා.

එහෙම්මම yibo ගෙ පැත්තට හැරුණ zhan මුලින්ම yibo අල්ලන් ඉන්න තමන්ගේ අත දිහා බලලා ඊළඟට yibo දිහා බැලුවේ මේ වෙලාවේ මේ වගේ දෙයක් yibo ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.

.

"Mmmmm ඒක කොහොමද zhan .........." yibo, zhan දිහා බලාගෙන ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවේ zhan එයාගේ කෑම එක ගැන ලොකු වර්ණනාවක් කරයි කියලා හිතාගෙන .

" හොඳයි" එක වචනෙකින් එහෙම කියලා එතනින් ගිය zhan ඊට පස්සේ "දඩාං " කියලා කාමරේ දොර වහගත්තේ yibo ව පුදුම කරමින්.....

" පුදුම නපුරෙක්නේ .පොඩ්ඩක් රහයි කියලාවත් කිව්වනම් මොකද වෙන්නේ...." හිතින් එහෙම හිත හිතම yibo අනිත් පැත්ත හැරෙනවත් එක්කම sam මැරතන් එකක් දුවනවා වගේ තමන් ලගට දුවගෙන එන විදිය දැකලා yibo ට හිනත් ගියා .ඒ වගේම අද zhan තමන් හදපු කෑම කෑව එකේ සතුට බෙදාගන්න මේක හොඳම වෙලාව කියලා හිතුන yibo දුවගෙන ඇවිල්ලා හති දාන sam ගේ අත් දෙක අල්ලගෙන උඩ පනින්න උනා..

" කෑවා කෑවා....එයා කෑවා sam uncle ... zhan මන් හදපු කෑම කෑවා... මාරයි නේ ......මට නම් මාරම සතුටුයි..." yibo පොඩි ලමයෙක් වගේ හයියෙන් කෑ ගගහා sam සමඟ නටන්නට උනේ sam තමන්ගේ බතල සිරුර සමඟ උඩ පැනීමට දැවැන්ත සටනක නිරත වෙමින් සිටි ගමන්...

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now