🤍 Chapter 26 🤍

609 165 65
                                    

" Ah ... Mr.xiao එන්න . ඇවිත් වාඩිවෙන්න.... මට සමාවෙන්න ඔබතුමාට වැඩ ගොඩක් අස්සේ කරදර කලාට... " කුලපතිතුමා zhan ව උණුසුම් ලෙස සාදරයෙන් පිලිගෙන ඔහුගෙන් සමාව අයැද සිටියේ ඇත්තෙන්ම zhan යනු business වැඩ වලටම හිර වී සිටින අතිශය කාර්යබහුල අයෙක් බව හොදින්ම දන්නා නිසයි.

" හරි

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

" හරි. ඒකට කමක් නෑ. මටත් competition එක ගැන් වැදගත් දේවල් වගයක් කතා කරගන්න තියෙයි." zhan අසුනකට බර වී වැදගත් කතාවක් කිරීමට සැරසුණා....

පැය දෙකකට අදික කාලයක් zhan සහ chancellor ඔවුන්ගේ මාතෲකාවේ බොහොමයක් තැන් ඉතා නිරවුල්ව කතා කලා..අවසානයේ සියල්ල සූදානම් බව දැණුන zhan තම ආසනයෙන් නැගී සිටියේ නැවතත් තම office එක බලා යාමටයි . හිටිහැටියේම ඔහුගේ මනසට පැමිණියේ yibo වයි . ඔහුට එකපාරට සිතුනේ yibo ව බැලීමටයි .

" සර් . මොකක් හරි ප්‍රශ්නයක්ද ?" තම අසුනෙන් නැගිට බර කල්පනාවක වැටී සිටි zhan ගේ සිහිය නැවත යථා තත්වයට පැමිණියේ ඔහුගේ secretary ගේ කටහඬ ඇසීමත් සමඟමයි .

" අහ්... මට පොඩ්ඩක් dancers ලා practice කරන හැටි බලන්න පුලුවන්ද ..." zhan ගේ එම ඉල්ලීමෙන් පුදුමයට මෙන්ම අතිශය සතුටට පත් වුණු chancellor ඉක්මනින් ඔහුට පිලිතුරු ලබා දුන්නා .

" මොකද බැරි. අනිවාර්‍යයෙන්ම Mr.Xiao ...අනිවාරෙන්ම පුලුවන්.... ඔබතුමා මේකට sponsor කලා කියලා කවදාවත් පසුතැවෙන්න වෙන එකක් නෑ ....... මොකද අපිට ගොඩක් talented dancers ලා ඉන්නවා...එන්නකෝ මන් ඔබතුමාට හඳුන්වලා දෙන්න...." කුලපතිතුමා zhan ට dancing room එකට මඟ පෙන්වන ගමන් කියන්නට වුනා... ඔහු පවසන සියල්ලක්ම අසා සිටි zhan නිහඬවම තම ගමනේ යෙදුනා..

අවසානයේ ඔවුන් දෙදෙනා dancing room එක අසලට පැමිණි විට zhan මහත් උනන්දුවකින් එතන practice කරමින් සිටි සියලුම දෙනා දෙස බලන්නට උනා.ඒ අවස්තාවේ ඔවුන් සියලු දෙනාගේ ගුරුවරයා නැතහොත් master එතනට පැමින බොහොම නිහතමානීව zhan ට අතට අත දී ආචාර කර ඔහුට තමාව හඳුන්වා දුන්නා ...

Destiny ジ臆セ (Onhold) Kde žijí příběhy. Začni objevovat