🤍 Chapter 15 🤍

765 203 298
                                    

හත්තික්කේ ...........හායි මගේ සෝස මල් ටික😎🌹💘..මේ ඕතර් අක්කාට දහස් වාරයක් සමාව භාජනගත කරනු මැනවී🥲 .. අනේ මට වෙලාව තිබ්බේ නෑ ලමයි මේක type කරන්න .. වෙලාවක් හම්බුන ගමන් තම පටාස් ගාලා ටයිප් කලෙ.. සමා සමා හොඳේ එහෙනම් 😭.

කතාව කෝ කියලා අහලා මට කරදර කරපු හැමෝටමත් ආදරෙයි 😭❤️. මට ඇත්තටම සතුටුයි මගේ පලවෙනි කතාවම ඔයාලා මෙච්චර ආසාවෙන් කියවන එකට.. ආදරෙයි මෙත්තලක් හුම්..

එහෙනම් මගේ පරම්පරාවේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා එයාලව මේ වෙලාවේ මතක් කරන්නේ නැතුව හොද ලමයි ටික වගේ කතාව කියවන්න හොම්දේ.🤣🤣🤣.. මන් බෝනස් එකක් දෙන්නම්😌😌 ..භුහාහාහා....

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

දැන් නම් මට පිස්සූ.................

මුළු රෑම එයා මගේ තුරුළට වෙලා මාව බදාගෙන හිටියේ හරියට වෙන කවුරු හරි ඇවිල්ලා මාව උස්සගෙන යයි කියලා බයෙන් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මුළු රෑම එයා මගේ තුරුළට වෙලා මාව බදාගෙන හිටියේ හරියට වෙන කවුරු හරි ඇවිල්ලා මාව උස්සගෙන යයි කියලා බයෙන් වගේ.. මාත් එයාට පහසු විදියට ඉඳගෙන එයාව තුරුළ් කරගෙන හිටියේ හැමදාම එයාව මේ විදියට මන් ලඟින්ම තියාගන්න තිබ්බනම් කොච්චර හොඳයිද කියලා මගේ හිත පුන පුනා කියන සුන්දර හැඟීමත් විදිනවත් එක්කමයි.

ඒත් මට බැහැ මේ වගේ දේවල් වලට මගේ කාලේ නාස්ති කරන්න . ආයිශ්...
.

.

.

.

.

morning

උදෑසන හිරු කිරණ yibo ගේ මූන සිපගන්නවත් එක්කම ඔලුවේ පැත්තකින් දැනුන සුළු වේදනාවක් එක්ක yibo හිමින් හිමින් තම දෑස් විවර කරන්නට වුණා. . ඒත් එක්කම එකපාරටම තමන්ට දැනුන දේත් එක්ක yibo ගේ මුණ පුරා සුන්දර සිනහා රැල්ලක් ඇඳී ගියේ මේ වෙනකොටත් තමන්ගේ ඉස්සරහා තමන්ව හොදටම බදාගෙන ඇඳට හේත්තු වෙලා නිදාගෙන ඉන්න zhan ව දැකීමත් එක්කමයි..

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now