🤍 Chapter 28 🤍

778 171 80
                                    

@Dancing room

" master.මට haoxuan එක්ක practice කරන්න බැ. sorry master . ඒත් මට තවත් එයා එක්ක practice කරන්න බෑ. " yibo මදකට ඔහුගේ ඇස් දෙක වසාගෙන master දෙස බලා පැවසුවා. උදේ ආපු වෙලාවේ ඉදන්ම yibo මොකක් හරි දේකට හොර ගල් අහුලන බව අවබෝධ උන ji yang යිබො අසලින්ම සිටිමට වග බලා ගත්තේ කොයි වෙලාවක හරි එය පවසයි යන විශ්වාසය නිසාමයි.

" මොකක්... මොනාද yibo මේ කියවන්නේ ... "

" Master

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Master . ඔයාම මට මේවා කියලා දෙන්නකෝ . අනේ master please . මට පොඩි ප්‍රශ්නයක් උනා. ඒක නිසා මට තවත් haoxuan එක්ක ප්‍රැක්ටිස් කරන්න බෑ . අනේ මාස්ටර් . මාව තේරුම් ගන්නකෝ අනේ... " yibo ගේ ස්වරයේ පැහැදිලි ගැස්මක් මෙන්ම බියක් මුසු වී තිබුණු බව master ට මෙන්ම එතන සිටි සියල්ලන්ටම අවබෝධ උනා... නමුත් හිටිහැටියේම yibo මේ පවසන්නේ කුමක්ද කියා හරියට තේරුම් ගත නොහැකි උන නිසා ji yang පැමිණ yibo ගේ කර වටා අත දමා ඔහුට කතා කලා.

" yibo , ඔයාට මොකද්ද උනේ .haoxuan කියන්නේ ගොඩක් හොද කෙනෙක්. මට මේ ටික කාලෙට ඒක ගොඩක් දැනුනා . ඇයි ඔයා එකපාරටම එයාව එපා කියලා කියන්නේ. අනික එයා කොච්චර ඔයාට උදව් කලාද මේ ටික කාලෙටම ."

" අනෙ yang මාව පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. මට haoxuan එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් මට එයා එක්ක practice කරන්න බෑ. මට master එක්ක ප්‍රැක්ටිස් කරන්න ඕනි." Yibo ඔහුගේ මුහුණ් පහතට හරවාගෙන අත් වලින් yang ගේ shirt එක අදිමින් පැවසුවා...

" හරි හරි එහෙනම් එයා ඔන්නෑ... ඒත් කොහොමද එයාට කියන්නේ මේ වැඩෙන් අයින් වෙන්න කියලා. මන් හිතන්නෑ haoxuan මේක හරි විදියට තේරුම් ගනී කියලා. " master ඔහුගේ මුහුණ දෙපස අතගාන ගමන් බැරෑරුම් හඬකින් විමසුවා...

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now