🤍 Chapter 16 🤍

821 203 257
                                    

"yang .......yang ඉක්මනට එන්න .හදිස්සියක් ...." master එසේ පවසන විට ji yang සහ ඔහුගේ මිතුරන් සියලු දෙනාම ඉක්මනින් dancing room එක වෙත පියනගන්නට උනා..

---------------------------------------------------------------------

" ඇයි ඇයි master හදිස්සියක්ද ??? " හැමෝම හයියෙන් දුවගෙන ගිහිල්ලා හති අරින ගමන් master ගෙන් ඇහුවේ master ගේ මූන හොදටම වෙනස් වෙලා කියලා හැමෝටම තේරුන නිසයි..

" දෙයියනේ මේක වෙන්න බෑ......වෙන්න බෑ....වෙන්න බෑ.." master ඔලුවෙ අත ගහගෙන හයියෙන් කෑ ගසා ඊට පසුව කවදාවත් නැති තරම් සතුටින් හිනාවෙමින් සැමගේ මුනූ දෙස බලන්නට උනා..

" මොකද්ද වෙලා තියෙන්නෙ master ...." කිසි දෙයක් තේරුම් ගත නොහැකි නිසා yubin අන්දුන් කුන්දුන් උන මූනක් එක්ක master දිහා බැලුවේ අනිත් අයටත් මේ හරුප තේරුම් ගන්න බෑ කියලා දැණුන නිසයි .

" කිසි දෙයක් තේරුම් ගත නොහැකි නිසා yubin අන්දුන් කුන්දුන් උන මූනක් එක්ක master දිහා බැලුවේ අනිත් අයටත් මේ හරුප තේරුම් ගන්න බෑ කියලා දැණුන නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

---------------------------------------------------------------------

@wangxian cooperation

@wangxian cooperation

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Sir, Mr. nie ඇවිත් ඉන්නවා සර් ව හම්බෙන්න " zhan ගේ secretary ඔහු අසලට පැමිණ පැවසුවේ, zhan සහ Mr.wang ගේ අතිශය රහසිගත කතාව මගින් නවත්තන්න සිදු කරමින්..

" එන්න කියන්න " zhan සීතල කටහඬකින් එසේ පවසන විට Mr. wang කලබලයට පත් වෙන්නට උනා..

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now