🤍 Chapter 8 🤍

886 218 162
                                    

සතුටුදායක දේවල් එක පෙළට එකින් එක සිදුවෙද්දී yibo ට දැනුනේ කියාගන්න බැරි තරම් ලොකු සතුටක් . ඒ වගේම හෙට ඉදන් zhan සමඟ එකම නිවසේ ජීවත් වෙන්න යනවා කියන එක yibo ට තාමත් විශ්වාස කිරීමට නොහැකි උනා.

ඒ වගේම එක පෙළට හිතාගන්නවත් බැරි දේවල් සිදුවීම නිසා Mr. wang සිතුවේ පපුවේ අමාරුවක් වත් හැදී තමා ලගදීම වලකජ්ජේ ගසන බවයි.

"ji yang .....කෝ ඔයා....ඉක්මනට එන්න ...... දන්නවද zhan කිව්වා මට එයාගෙ ගෙදර එන්න කියලා .....මට මේක විශ්වාස කරන්නත් බෑ twinshiiiii...මට දැන් කෑ ගහලා මේ සතුට පිට කරන්න ඔනී....එන්න එන්න අපි නටමු " yibo , ji yang ගේ අත් දෙකම අල්ලගෙන උඩ පැන පැන රවුමට කැරකෙන්නට උනේ අනිත් අයටත් call කරලා මේ සතුටු ආරංචිය කියන්න ඕනී කියලා හිත හිතමයි..... එහෙම්මම ji yang ව අතෑරලා yibo phone එක අතට ගත්තේ yang කැරකි කැරකි ගිහිල්ලා sofa එකෙත් හැපිලා එතන තියන බඩු ගොඩකුත් kiss කරගෙන බිම වැටෙන එක දිහාවත් නොබලමයි.

 එහෙම්මම ji yang ව අතෑරලා yibo phone එක අතට ගත්තේ yang කැරකි කැරකි ගිහිල්ලා sofa එකෙත් හැපිලා එතන තියන බඩු ගොඩකුත් kiss කරගෙන බිම වැටෙන එක දිහාවත් නොබලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"yibo මොකද්ද මේ වෙලා තියෙන්නේ ....ආව් කොන්ද ...." කොන්දත් අත ගගා ji yang නැගිට්ටේ yibo මෙච්චර සතුටින් ඉන්නවා එයා තමන්ගේ ජීවීතෙටම දැකලා නොමැති නිසයි.......

" ඒත් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.......zhan කිව්වද ඔයාට එයාගෙ ගෙදර එන්න කියලා.....wooow...ඒත් ඒක වෙන්න බෑනේ .....එදා party එක දවසෙදි එයා ඇවිල්ලා මට හොදටම කෑ ගැහුවා ඔයා බීලා පිස්සු නටනවා කියලා..........අනිත් එක එයා තමයි ඔයාව VIP Room එකකට ගිහින් දාලා තියෙන්නෙත් ...එයා කේන්තියෙන් හිටියේ yibo .....මෙහෙම දෙයක් එයා කිව්වා කියලා මට නම් විශ්වාස කරන්න බෑ." yang පුදුම උන මුහුනකින් යුතුව කියාගෙන කියාගෙන ගියේ , තමන් දෙස ප්‍රශ්නාර්ථයක් පිරුණු මුහුණකින් බලා සිටින yibo දිහා බලන ගමන්.

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now