🤍 Chapter 5 🤍

883 208 150
                                    

ඔන්න මන් ඔයාලාට පොරොන්දු උන විදියටම bonus chapter එකක් ගෙනාවා 🙈💥 . එහෙනම් කියෝලා බලන්න.

Next day

" yibo .yiboooooo....yibooo මේ දොර අරින්නකෝ දැන්වත් අපිව බය කරන්නේ නැතුව... ඊයේ ඉදන් දොර වහගෙන මොකද්ද ඕක ඇතුලට වෙලා කරන්නේ ..... අම්මයි තාත්තයි හොදටම බය වෙලා ....මේ දොර අරින්නකෝ දැන්වත් ...yiboooooo මන් කියන එක ඇහෙනවද ..... මේ දොර අරින්නකෝ.... දන්නවද දැන් වෙලාව කීයද කියලවත් ...මොකද්ද කරන්නේ ඕක ඇතුලේ ඉදන් ..." ji yang එක දිගට yibo ගේ room එකේ දොරට තඩිබාන්න ගත්තේ ගෙදර අය හැමෝම කලබල වෙලා ඉන්නකොට.... yibo ඊයේ රෑට කාලත් නෑ අද උදේට කාලත් නෑ .. ඒවගේම දැන් දවල්ට කන වෙලාවත් පහු වෙලා . ji yang ට කේන්ති ගියත් yibo ට මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනුන නිසා එයා cheng ලටත් කෝල් කරලා මේක ගැන කිව්වා.... කියලා පැය බාගයක් යන්නත් කලින් cheng . kuan සහ yubin , යිබෝගේ ගෙදරට ආවේ හොදටම කලබලෙන් වගේම yibo ගැන ලොකු බයකින් .

"බලන්න yubin ...දැන් වෙලාව කීයද තුනටත් ලගයි ....yiboo තාම කන්නවත් room එකෙන් එලියට ආවේ නෑ ...මට බයයි yibo ගැන... එයා දොරත් lock කරගෙන .phone එකත් off කරගෙන .....අනිත් එක අද එයාගෙ marriage එකත් cancel කරනවා.. yibo ත් බලාගෙන හිටියේ ඒක වෙනකන්නේ ..." ji yang කිව්වේ ඇස් වල කඳුලුත් පුරෝගන්න ගමන් yibo ගැන හොදටම බය හිතුන නිසා.

" මො.............මො..මොකක් marriage එක cancel කරනවා??...... ඇයි ඒ ..ඇයි එකපාරටම ඒ වගේ දෙයක් කරන්නේ .......ආයිශ් ....මට දැන් හිතාගන්න පුලුවන් yibo මෙහෙම කරන්නේ ඇයි කියලා....එහෙනම් මේකයි හේතුව ....." yubin තම අතින් කම්මුල දෙපස අතගාමින් කට්ටිය දෙසටම තියුණු බැල්මක් හෙලුවේ අනිත් අයටත් මේක ගැන අවබෝධ උනා කියලා ඉඟි ලැබෙද්දි.... ඒත් ji yang මේ කිසිවක් පිලිබඳව දන්නේ නැහැ. yibo හැමදාම lec අස්සේ කියවන්නෙම zhan ගැන .. ඒ වගේම zhan ව බලන්න හැමදාම office එකට හොරෙන් යනවා කියලත් මෙයාලා දැනගෙන හිටියා.

Yibo's pov

ආව්ව්ව්ව් .....ආයිශ්........මේ මොකද මගේ ඔලුව නිකන් පුපුරන්න වගේ..... අනික මන් කොහෙද මේ ඉන්නේ ..අහ්හ් ඊයෙ මන් බිමනෙ හිටියේ ....ඒත් මන් කොහොමද මේ ඇඳේ ඉන්නේ ....අයියෝ ඇයි මේ මට කිසිම දෙයක් මතක නැත්තෙ .....

Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now