Capter 27

673 199 108
                                    

ශාන් හිටියේ යීබෝ එක්ක කේන්තියෙන්. එයාට ඊටත් වඩා ගොඩක් දුකයි. පුදුම කලකිරීමකින් තමයි එයා හිටියේ...

"ඇයි මැණික ඔයා මට මෙහෙම කරේ... මම ඔයාට මොනාද කරපු අඩුපාඩු. මම පිරිමියෙක් උන නිසාද ඔයා ඔහොම කරන්නේ ඔයාට කෙල්ලෙක් ද ඕනි බෝ බෝ ඇයි මෙච්චර දුක් දෙන්නේ මට... තමුන් තමුන් මහ නැහැදිච්ච කොල්ලෙක් යීබෝ... මට ලැජ්ජයි තමුන් ගැන"

මේ ශාන් තනියම කියවන ඒවා යි. ශාන් ඕවා ගැන හිත හිතම තමයි මුළු රෑම හිටියේ....
,
,
,
,
,
යීබෝ අපහසුවෙන් වගේ ඇස් ඇරියේ ඉන්න තැන නුපුරුදු ගතියක් දැනුන නිසාමයි. එයා කොච්චර මතක් කලත් ඊයේ උන කිසිම දෙයක් ගැන මතක් උනේ නෑ... එයාට මතක පාර්ටි එකට ආවා ඊට පස්සේ ඇති වෙනකල් බිව්වා කියලා විතරයි... දැන් ඉන්නේ ඒ බාර් එකේ කියන එක යීබෝ ට තේරුනා.එයා හිතුවෙ ඊයේ බීලා වැඩි උන නිසා කවුරු හරි එයාව ගෙනල්ලා දාන්න ඇති කියලයි.

යීබෝ එහෙමම බැලුවේ වෙලාව දිහා උදේ 7 ත් පහු වෙලා ඒ වෙද්දි. එතකොට තමයි දැක්කේ ශාන් ගෙන් ඇවිත් තියන කෝල්ස්. යීබෝ එහෙමම ශාන් ට අනිත් පැත්තට කෝල් කරා ඒත් ආන්ස්වර් කරේ නෑ. යීබෝ ට ගොඩක් දුක හිතුනා. ආයි ආයි එයාට මතක් උනේ යැංසි එක්ක වෙඩින් ඩ්‍රස් එකක් සිලෙක්ට් කරන්න ගියපු එක.දෙතුන් පාරක්ම ශාන්ට කතා කරන්න ට්‍රයි කරත් ආන්ස්වර් කරේ නැති පාර එයා ඉක්මනින්ම ගෙදර ගියේ ඔෆිස් යන්න බලාගෙන.
,
,
,
,
ශාන් දැක්කා යීබෝ ගෙන් එක දිගටම එන කෝල්ස් ඒත් එයාට ඒ එකක් වත් ආන්ස්වර් කරන්න තරම් මානසිකත්වෙකින් නෙමෙයි හිටියේ... ශාන් හිටියේ.

,,,,යීබො ඉක්මනින් ගෙදරට ගිහින් ලෑස්ති වෙලා 8

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

,
,
,
,
යීබො ඉක්මනින් ගෙදරට ගිහින් ලෑස්ති වෙලා 8.30 වෙද්දි ඔෆිස් එකට ආවා. යීබෝ එනකොටත් ශාන් ඔෆිස් එකට ඇවිත් හිටියේ.

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now