Capter 25

647 193 38
                                    

ශාන් ඔෆිස් එකෙන් ගියාට පස්සේ යීබෝ ත් ඒ ෆයිල් ටික චෙන් කරලා මේසෙන් පිළිවෙලකට තියලා එයාගේ ගෙදර ගියා.. මොකක් උනත් ශාන් ලොකු හදිස්සියකින් ගියේ කියලානම් තේරුනා යීබෝට. යීබෝ ශාන් ව අවිශ්වාස කරේ නෑ මොකද යීබෝ දැනන් හිටියා ශාන් තමන්ට විතරයි ආදරේ කියන එක.. අනික ඒ යැන්ග් සි සම්බන්ධව නම් කොහෙත්ම සැක හිතීමට දෙයක් තිබ්බේ නෑ යූබින් හා යැන්ග් සි යනු බොහෝ ආදරයෙන් සිටින පෙම්වතුන් යුවළක් බව යීබෝ හොදින් දැනන් හිටියා..

ඒත් අද යීබෝ ගේ හිතට හරි නෑ ඔෆිස් එකෙන් එළියට එනකොටත් ඔෆිස් එකේ අය ශාන් ගේ මැරේජ් එක ගැන කතා කරනවා ඇහුනත් ඒවා ගනන් නොගෙන හිටියේ ශාන් යීබෝ ට කිසිවක් හන්ගන් නැති නිසාමයි..

යීබෝ ගෙදරට ඇවිත් කෑම කාලා වොශ් එකක් දාගෙන ඇදට ගියේ ශාන් ට කෝල් එකක් ගන්න හිතාගෙන. පෝන් එක ගන්නකොටම යීබෝ දැක්කේ නොදන්නා අංකයකින් ඇවිත් තියන පොටෝස් කිහිපයක්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[මීට වඩා පොටෝ තිබ්බා😒 යැංසිගෙ කදුලු පිහිදන ඒවා ඒමත්]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

[මීට වඩා පොටෝ තිබ්බා😒 යැංසිගෙ කදුලු පිහිදන ඒවා ඒමත්]

ඒ වෙන මොනවත් නෙමේ අද ශාන් සහ යැන්ග් සි හම්බුන වෙලාවේ ඒක දැකපු mr. Yang ගහගත්ත පොටෝ...

ඔව් ශාන් යැංසි ලාගේ ගෙදරට ඇවිත් ටික වෙලාවකින් ආව mr.යැන්ග් දකිනවා යැංසි එක්ක කතා කර කර ඉන්න ශාන් ව ඉතින් එයා ඒ වෙලාවේ ගහගත්ත පොටෝ ටිකක් තමයි මේ...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now