Capter 26

708 191 102
                                    

ශාන් යීබෝ ටත් කියලා කැබින් එකෙන් ගියේ හයිකුආන් ව හම්බෙන්න.දැන් වෙලාව 3 ට විතර ඇති.

ශාන් ගිහින් විනාඩි 5 කට විතර පස්සේ ශාන් ගේ පෝන් එකට කෝල් එකක් ආවා. අදුරන්නේ නැති number එක්කින් තමයි කෝල් එක ආවෙ. ඉතින් උවමනාවක් ද දන්නෙත් නෑ කියලා ශානුත් නැති එකේ කෝල් එක ආන්ස්වර් කරා.

යීබෝ කතා කරන්නත් කලින්ම ඒ කෙනා කතා කරන්න ගත්තා.

📱හෙලො පුතා... මට අද යැංසි එක්ක යන්න වෙන්නේ නෑ.. ඔයා 5 වෙද්දි යැංසි එක්ක යැංසිගේ වෙඩින් ඩ්‍රස් එක සිලෙක්ට් කරගන්න යන්න හරිද... දැන් ඉතින් ඔයා මගේ බෑණානේ... හරි ඒහෙනන් මම තියන්නම් මම මේ වැඩකට යන ගමන්....

යීබෝ ට මුලු ලෝකෙම කඩන් වැටුනා වගෙ දැනුනේ... ශාන් මැරේජ් එක ගැන හැංගුවා විතරක් නෙමෙයි අද යැංසි එක්ක යැංසිගේ ඩ්‍රස් එක සිලෙක්ට් කරන්නත් යන්න ඉන්නේ... යීබෝ ගේ හිත ගොඩක් රිදුනා එයා හිතුවේ ශාන් එයාට බොරු කරනවා කියලයි. යීබෝ එහෙමම ගියේ වොශ් රූම් එකට...

යීබො එලියට එනකොට ශාන් ඉන්නවා එයාගේ පුටුවෙන් වාඩිවෙලා. එයා හිටියේ ලොකු කල්පනාවක ඒ නිසා යීබෝ එනවා දැක්කේ නෑ.. කෝමහරි යීබෝ ත් කිසිම කතා බහක් නැතුව ඇවිත් එයාගේ පුටුවෙන් වාඩිවෙලා එයාගේ වැඩ කරන් ගියා.

ටිකකින් ශාන් යීබෝ ට කතා කලා..

"බෝ, බෝදි"

"ආහ් . ම්ම් ශාන්ගා කියන්න"

"ඔයා ඇඩුවද බබා"

"නෑ ශාන්ගා ඇයි" යීබෝ බොරුවට හිනාවෙමින් ඇහුවා...

"නෑ ඇස් දෙකත් රතු වෙලා...අඩලා වගේනේ"

"අයියෝ නෑ ගගා මම ලැප් එක ඉස්සරහමනේ ඉන්නේ ඒ නිසා වෙන්න ඇති..."

"අහ් හරි හරි බෝදි... අහන්නකෝ මම හදිස්සි ගමනක් යනවා... අද මට පාර්ටියටත් එන්න වෙන්නේ නැ.. ඔයා යන්න හරිද බබා...බොනවා නම් වැඩිය බොන්න එපා.."

"හා ශාන්ගා🙂🙂"

ඊට පස්සේ ශාන් එතනින් ගියා...
වෙනදට නම් මගේ චූටි වෙනසත් ඔයාට තේරෙනවා ශාන්ගා දැන් ඔයාට මාව දැනෙන් නැද්ද... ඇත්තටම මගෙ වැරැද්ද මොකක්ද ශාන්ගා... මමත් පිරිමියෙක් නිසාද මට මෙහෙම කරන්නේ... යිබෝ මේ ශාන් යන දිහා බලන් හිතන ඒවා...

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now