A/N

67 12 33
                                    

හ්ම් මොකද හිතන්නේ කතාව ගැන?

මම දන්නවා කැති පොලු උස්සන් තමයි දැන් කස්ටිය ඉන්නේ කියලා. මම මුකුත්ම කියන්නේ නෑ.

කතාව හොදයි ද?👀

ඔය තියෙන්නේ හනාහකි නෙවෙයි හොදේ. ඒ family එකේම අනිත් ලෙඩ දෙක. වුහ්... මම තමයි wattpad එකටම අනිත් ලෙඩ දෙක ගැන ලියපු දෙවනි ඕයරයා.🌚 පොඩි සතුටක් තියේ ඒක ගැන නම්.

අඩුපාඩු ගොඩක් ඇති මට හදන්න වුනේ නෑ. එව්වට සමාවෙන්න

අනිත් වැඩෙත් හරි. මට Dreamcatcher fanfiction එකකුයි Enhypen fanfiction එකකුයි මගේ acc එකේ තියෙනවා දකින්න ඕන වුනා. ඒකත් හරි නේ. එකක් හරි තියෙනවා නේ. Commets වලට reply කරන්න බැරි වුනොත් මාත් එක්ක තරහා වෙන්න එපා හොදද Aerials😅🥲 මම පස්සේ එන්නම්.

ඉතින් මිනූ කුප්ප පොඩි එකා Kim_Miylo, ඒ වගේම ලෙඩ් Ledge_D  ඔයාලා දෙන්නා මේ birthday gift එකට කැමතිද?👀 *puppy eyes immoji එක*

Bye.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hangdongව දන්න නැති අයට දැම්මේ😁✋

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hangdongව දන්න නැති අයට දැම්මේ😁✋

(Ph කාව හරි මතක් වෙන්නේ නැද්ද මෙයාව දැක්කම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Ph කාව හරි මතක් වෙන්නේ නැද්ද මෙයාව දැක්කම. පැන්තර් පැටියෙක්ව එහෙම🌚)

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now