Chapter 13

48 13 0
                                    

කාලය හැම දේම විසඳනවා කිව්වට හැමදේම අවුල් කරන්නත් පුලුවන්. කලින් ලී සන්ග්හුන් වෙලා හිටපු මම එක දවසින් පාර්ක් සන්ග්හුන් උන්. මම පොඩිකාලේ පාර්ක් මැන්ශන් එකේ හිටපු ගාඩ් කෙනෙක් මාව පැහැරගෙන ගිහින්. මම කොච්චර බොරු කියලා කියන්න උත්සාහ කරත් ඒක ඇත්ත කියලා මගේ ඔලුවේ කොටසක් කෑ ගැහුවා. මොකද මට ගොඩ කාලෙක ඉදන් එක එක අයගේ ඡායාවල් පෙනුනා. ගොඩක්ම මිසිස් පාර්ක් සහ මිස්ටර් පාර්ක් වගේ දෙන්නෙකුගේ  ඒවා . ඒත් මට තාමත් පිලිගන්න බැහැ මගේ තාත්තා මට බොරු කරා කියලා. එයා ගොඩක් හොද කෙනෙක්. එයාට බැහැ එහෙම කරන්න.

"ඇතුලට යන්න පුතා. ඔයාගේ නූනා ඔයා එනකම් බලන් ඇති."

මම ඇතුලට යන්න අදිමදි කරනවා දැකලා මිසිස් පාරක් අනී... ඔම්මා කිව්වා.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now