Chapter 10

49 13 0
                                    

"සන්ග්හුන් ඔයාව අර පිස්සු ලී පැහැරගෙන ගියා. අවුරුදු පහලොවක් තිස්සේ අපි අපේ පුතාව හොයපු නැති තැනක් නැහැ. අන්තිමේදි අපි ඔයාව හොයා ගත්තා" මිසිස් පාර්ක් එක්ක හිටපු පිරිමි කෙනා කිව්වා.

"ඒත් ඔයාලා කොහොමද කියන්නේ මම ඔයාලගේ පුතාමයි කියලා?" මට ඒ ඇත්ත පලිගන්න ඕන නොවුන නිසා ඇහුවා. මට ඇත්තටම ඒක පිලිගන්න ඕන වුනේ නැහැ. මම මෙච්චර කරදර ගොඩකට මුහුණ දුන්නා. ඒ වෙලාවලවල එයාලා කොහේද හිටියේ? ඇයි දැන්.... මම ඔක්කොම තනියම විසදගත්තට පස්සේ ආපහු ආවේ?

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now