Chapter 11

52 13 0
                                    

"ලී කියන්නේ අපේ ගෙදර හිටපු ගාඩ් කෙනෙක්. එයා අපිත් එක්ක තිබුණ තරහට ඔයාව පැහැරගෙන ගිහින් තිබුණා." මෙච්චර වෙලා නිශ්ශබ්දව හිටපු මිස්ටර් පාර්ක් කිව්වා. "ඔයයි අපේ නැති වුණ පුතා. පාර්ක් සන්ග්හුන්."

"ඒත් මම කොහොමද ඒක පිලිගන්නේ?" මම ඇහුවා. ඒක වෙන්න පුලුවන් දෙයක්ද? මේක කාගේ හරි වුහුලුවක් නේද? නැත්තම් කොරියාවේ ඉන්න ලොකුම බිස්නස්මන් ඇවිත් මම එයාගේ නැතිවුණ පුතා කියයිද? අනික මගේ තාත්තා කවදාවත් ඒ වගේ වැඩක් කරන කෙනෙක් නෙවෙයි. එයා මැරයෙක් තමයි. ඒත් කවදාවත් ඒ වගේ කෙනෙක් නෙවෙයි.

"මෙන්න DNA reports ඔයා තාමත් කියනවාද ඒක බොරු කියලා?" මිස්ටර් පාර්ක් මට ෆියිල් එකක් දෙන ගමන් කිව්වා. මොකක්!.... එ... එතකොට ඒක ඇත්ත.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now