Chapter 29

46 12 0
                                    

නෑ මම දැකපු දේ හරි. ඒ නිල් රෝස පොහොට්ටුවක් තමයි. ඒත් ඒක කොහොමද මගේ බීස්ටිගේ ඇගේ තියෙන්නේ? ඒ කියන්නේ එයාටත්?

අන්ද්වේ... ඒක තිබුණේ බෙල්ලේ නෙවෙයි.එයාගේ උරහිසේ. හනාකන්ජෝ? (Hanakanjō)

අපොයි. මෙයා මොනවද කරන්න හදන්නේ?

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤حيث تعيش القصص. اكتشف الآن