Chapter 07

56 15 0
                                    

කරාටි පන්තිය නිසා මගේ ඇග ගානට හැදිලා තිබුණා. ඒවගේම සතියකට පාරක් ඇවිත් බෙහෙත් දෙන ඩොක්ටර් නිසාත් මගේ ලෙඩේ ගොඩක් දුරට හොද වෙලා තිබුණා. දැන් මම ඉස්කෝලේ ඉන්න කඩවසම්ම පිරිමි ලමයින්ගෙන් කෙනෙක්. කලින් මට කරදර කරපු ගෑණු ලමයි ඔක්කොම වගේ මගේ පස්සෙන් එනවා. එක්තරා විදියක විහිලුවක් නේද? මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි. එයාලා හිතන්නේ තමන් ගැනම විතරයි. ඒකයි ගොඩක් අය කියන්නේ පරිස්සම් වෙන්න කියලා.

ඒත් මම හිතන්නේ දැනටමත් මගේ හිත කෙනෙක් හොරකම් කරලා ඉවරයි.

ඒත් ඇයි ඔයා තාමත් මගේ ඉස්සරහට එන්නේ නැත්තේ beasty? මට ඔයාව... මගේ මැර කෙල්ලව දකින්න ආසයි.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤حيث تعيش القصص. اكتشف الآن