Chapter 26

50 12 3
                                    

එයා දාන් ඉදපු අත්මේස් එකට යටින් මට මොකක් හරි දැඩි දෙයක් දැනුනත් මම ඒක ගනන් නොගෙන හිටියේ එයාගේ බ්රේස්ලට් එක වෙන්න ඇති කියලා කල්පනා කරන ගමන්.

මට හරිම සතුටුයි. එයා වෙනදට වඩා හොදට මාත් එක්ක හොදට කතා කරා. ඒ වගේම අපි දෙන්නා disneyland එකට ගිහින් හොදට විනෝද වුනා. මගේ පලවෙනි ඩේට් එකකට කියලා කියන්නත් පුලුවන්. ඔව් මගේ පලවෙනි ඩේට් එක. මගේ බීස්ටිත් එක්ක.

බීස්ටිත් මුලු ඇගම වැහෙන විදියට ඇදුම් ඇදන් ඇවිත් තිබුණ නිසා එතන මිනිස්සු අපි දෙන්නා දිහා ටිකක් අමුතු විදියට බැලුවේ ග්‍රීස්ම කාලේ හීතල කාලෙට හරියන ඇදුම් ඇදපු පිස්සෝ දෙන්නෙක් කියලා හිතලා වෙන්න ඕන. ඒත් අපි දෙන්නා ඒක ගනන් ගත්තේ නැහැ.

_Sunghoo _

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Dove le storie prendono vita. Scoprilo ora