Chapter 14

49 11 7
                                    

පාර්ක් මැන්ශන් එක හොඩක් ලොකුයි. ගෙදර සාලේ වාඩි වෙලා හිටියේ ලස්සන ගෑණු ලමයෙක්. මගේ බීස්ටිත් මේ වගේම ලස්සන ඇති නේද? මට එයාට යනවා කියලාවත් එන්න බැරි වුණා.

"සන්ග්හුන් මේ ඉන්නේ ඔයාගේ නූනා. හන්ග්දොන්ග්.... පාර්ක් හන්ග්දොන්ග්." අම්මා අපි දෙන්නව හදුන්වලා දුන්නා. "දොන්ග් දොන්ග් එතකොට මේ ඉන්නේ ඔයා මෙච්චර කාලයක් හොයපු ඔයාගේ මල්ලි සන්ග්හුන්"

"කොහොමද නූනා?" මම එයාට ආචාර කරන ගමන් ඇහුවා. එත් ඇයි මෙයා කතා කරන්නේ නැත්තේ? සමහර විට මම ආපු එකට එයා කැමති නැතුව ඇති.

"කොහොමද බියුටි?" එයා.... එයාගේ කටහඩ... ඒ එයා.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now