Chapter 05

58 14 4
                                    

මගේ fairy හරිම අමුතු කෙනෙක් වගේ. එයා එයාව මට ලේසියෙන් හොයාගන්න ඉඩ තියන්නේ නෑ වගේ  කමක් නැහැ. මමත් සෙල්ලම් කරන්න ආසයි beasty. ඔයා හිතනවද තරම්ම මම අහින්ස සාමකාමී කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ මම දැනටමත් ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා.පලවෙනි වතාවට කනෙකේගේ කටහඬ ඇහුන නිසා ආදරේ කරන්න පටන් ගන්න පුලුවන් ද? නා මොල්ලා (මම දන්නේ නැහැ)

මට හිතෙන්නේ මගේ කිසිම ලස්සනක් නැති සුදුපාට ජීවිතේ ඔයා වර්ණවත් කරනවා කියලා.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now