Chapater 19

53 13 0
                                    

"මේ ලී හීසන්ග් මගේ boyfriend?" බීස්ටි එයත් එක්ක හවස ආපු කොල්ලව හදුන්වලා දුන්නේ එහෙම. ඒ කියන්නේ මට ඇත්තටම පොඩිම අවස්ථාවක් අවස්ථාවක්වත් නැද්ද එයාගේ හිතේ?

මගේ බෙල්ල රිදෙන එක එන්න එන්නම වැඩි වෙනවා. මම මේකෙන් මැරෙයිද? මගේ බෙල්ලේ හැදුන රෝස පොහොට්ටුව ලස්සන නිල් රෝස මලක් වෙලා. ඒත් මම ඒක අයින් කරන්න හදද්දි මට ගොඩක් ලොකු වේදනාවක් දැනුනා. මැරෙන එක ඊට සනීපයි. අනිත් අය මගේ දිහා අමුතුවට බලන්නවා දකින්න මට කොහොමටවත්ම උවමනාවක් නොතිබුණ නිසා මම බෙල්ල සම්පූර්ණයෙන්ම වැහෙන ඇදුමක් ඇන්දා. මාව දකින කෙනෙක්ට අනිවාරෙන්ම හිතෙන්නේ මේ ග්‍රීස්ම කාලේ මුලු ඇගම වැහෙන්න ඇදුම් අදින්න මට පිස්සු කියලා.

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now