Intro ❤️💫

2.3K 187 57
                                    

හැලෝ හැලෝ

මගේ නම Ish😉
මුලින්ම කියන්න ඔනී මම අලුතින් ලියන්න ගත්ත ඕතර් කෙනෙක් 🤪

මේක මගේ first ff එක. ඉතින් මේක ලියන්න මට idea එක දුන්නේ මගේ පිස්සු අක්කි  _s_anu_trinky_ 😋🌈️💝 💫 මගේ වැරදි ගොඩක් හදලා දීලා මට ගොඩම ගොඩක් උදව් කලේ එයා තමා. Cover එක හදලා දුන්නෙත් එයා. 🥰🔥අනේ thank you soo much මගේ ගෙම්බි.

මන් මේක ලියනවා කිව්වාම මගේ අනිත් පිස්සු කෝච්චියත් හා හා ලියමු ලියමු කියලා මාව ගොඩක් දිරිමත් කලා. ඔයාටත් ගොඩක් Thanks akkiyoooo 💝TaeKimo7

ඔයාලා අනිවාරෙන් මේ ඩබලගේ කතා ඔක්කොම කියවන්න . මාරම ලස්සනයි . පුදුම ලස්සනයි ❤️

ඉතින් මන් අලුත් නිසා මගේ වැරදි අඩුපාඅඩු ඕන තරම් තියෙන්න පුලුවන්. එහෙම තිබුනොත් අනිවාරෙන්ම ඒක මට කියන්න. මට ඒක ලොකුම ලොකු උදව්වක්.

ඉතින් එහෙනම් දැන් දුවමු කතාවේ ඉන්න චරිත ටික බලන්න 😁

ඉතින් එහෙනම් දැන් දුවමු කතාවේ ඉන්න චරිත ටික බලන්න 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao Zhan

මෙයා තමයි main character එක . එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ . වයස අවුරුදු 25 .මෙයා තමයි රටම දන්න Xiao cooperation එකේ CEO . එයාගේ මුලු ජීවීතේම වෙන්නේ business විතරයි .ගොඩක් cold personality එකක් තියෙන කාත් එක්කවත් කතා කරන්නෙවත් නැති චරිතයක් . ඒත් බලමු එයාගේ ජීවීතේ වෙනස් කරන්න පුලුවන් කෙනෙක් එයාට හම්බෙයිද කියලා. 🤭

 🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destiny ジ臆セ (Onhold) Where stories live. Discover now