♡︎chapter 29♡︎

399 89 4
                                    


💜️Vampire academy️💜

29 කොටස...................

(💖යුංගියා💗හොබී💚ටේ💙සෙමී💛සමා
🧡ජිමින්💜️තරූ🐰කුකී🤩අමා😘සඳූ😍තිමේ
🖤කුශී🧐ජින්🧙හෙඩ් මාස්ටර්💫කේට්🔥ජූන්)

💛මෙහෙ වරෙව් බදා ගන්න

🤩එක්ස් කියුස් මී.......එන එක හරිද...මම තාම මූන සෝදලත් නෑ........

💛මෙන්න මෙහෙ වරෙම් බම්...මාත් මූන හෝදලා නෑ.........

🤩මේ එනෝ...😁😁😁

💙එකෙක් මදිවට දෙකක්.......

😘සෙමී.......ඉස්සරහට අපිට වැඩේ අමාරු වෙයී........💔

💙ඔව් සඳූ ඒකනම් අමාරු වෙයි.......😑අපි දෙන්නට විතරක් නෙමේ කුශියෝ....උඹත් අපේ බැජ් එකේ ආ...........😁

🖤ම්..මේ මම......😮

😘ඕ...යෑස්............

🖤හා හා...හරි හරි........😁💔

💜️තිමේ......මෙන්න මෙහෙ වරෙම් උඹ....අපි පොඩ්ඩක් කොම්පියුස් උනා කියලා ඔහොම කොන් කරල හරියනවද ?? නේද මම අහන්නේ ??😒

😍ඒකනේ.......😒

💛අඩ්ඩේ........අන්න අරුන් දෙන්නට තරහ ගොහිම්..........

🤩නෑ නෑ....මම හිතන්නේ දුක හිතිලා.....

💛යමන් උන් දෙන්නවත් බදා ගම්මූ......

🤩කෝ එන්ඩ පැට්ටෝ දෙන්නා......මෙතෙන්ට....කියලා අපි ගිහින් ඒ දෙන්නව බදා ගත්තා........

😍ඒක නෙමේ.....අපිට දැන් මතක් උනේ....රෑ වෙච්ච දෙයක් කියන්නත් එක්කමයි අපි ආවේ...

🖤බැරි වෙලාවත් ඕක හීනයක් නෙමේ
නේද?😮

😘හීනයක් තමයි????😮

💙මොකක්ද?????

😍මට හිතෙන්නේ නම් ගිය ආත්මේ කියලා.......මොකද ඒකේත් අපි මේ වගේම හත් දෙනෙක් ඉන්නවා මම දැක්කා.....සෙමී..ඔයයි තව කවුරු හරියි ඔටුන්නක් දාගෙන හිටියේ......

💛එතකොට මමයි අමායි තව කොල්ලෝ දෙන්නෙකුයි කඩු අරගෙන හිටියේ......එහෙම නේද???

🤩ඔ..ඔව්..ඒත් එතනින් එක කොල්ලෙක් වැම්පයර් කෙනෙක්නම් නෙමෙයි....පුදුමේ කියන්නේ අපි තුන් දෙනාටම එකටමයි ඔය හීනේ පෙනුනේ...ඒ වගේම නැගිට්ටෙත් එකටමයි...😮

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now