♡︎chapter 15♡︎

503 121 0
                                    

(සෙමී)

මගේ ඇඟට ලොකු අමාරුවක් ආවේය...
මම ඇස් ඇරීමට තැත් කලත් ඇස් ඇරීමට අපහසු විය...ටිකෙන් ටික මම ඇස් ඇරියේ මම ඉන්නෙ කොහෙද කියල බලන්නයි..මම සිටියේ රෝහල් කාබරයක් යැයි කිව හැකි තැනකයි...එය බොඳ වෙලා වගේ පෙනුනු නිසා ..මගේ අතකින් මම ඇස් පොඩි කිරීමට තැත් කලත් එම අතෙන් විශාල වශයෙන් කැක්කුමත් දැනෙන්නට විය...නැවතත් ඇහිපිය ගසා හොඳින් බැලූ විට..මම ඉන්නේ රෝහල් කාබරයකයැයි තහවුරු කර ගත හැකි විය ....මම අනිත් අත සෙලවීමට තැත් කලත් එය කවුරුන් හෝ විසින් අල්ලාගෙන සිටින බවක් පෙනුනේය..මම හිමින් සීරුවේ  ඒ පැත්ත බැලූ විටයි දැක්කේ මගේ අතත් අල්ලාගෙන කෙනෙක් නිදා සිටින බව....මම හෙමින් සීරුවේ අත සෙලවීමට තැත් කරද්දී එය අල්ලාගෙන සිටි කෙනා නැගිට්ටේ ඇස් දෙකත් රතු කරගෙනය...

ඔහුගේ ඇස් රතු වී තිබුනද මාගේ මූනම රතු වූයේ ඔහුව දැකලාය...

ඒ වෙන කවුරුත් නෙමේ...ටේයොන්...😳

මම ඇඳ විට්ටමට හේත්තු වීමට උත්සාහ දැරුවේ නිදා සිටින්නට අපහසුවක් දැනුනු නිසයි...මට උත්සාහ කිරීමට අපහසු වූයේ මා පොඩ්ඩක් හෝ හෙලවුනු විට ඇඟට ලොකූ වේදනාවක් එන නිසායී...

මම හේත්තූ වීමට උත්සාහ දරන බව තේරුම් ගත් ඔහු , මාගේ පිටින් අල්ලා මාව ඇඳ විට්ටමට හේත්තු කලේ "අම්මා කෙනෙක් තමන්ගේ කුඩා දරුවාව අල්ලන ලෙසය" ...

"කු..මා..වෝ...ඔ.ප්පා..".💜️අමාරුවෙන් උනත් මට කියාගත හැකි වූයේ එපමණයි...

මො..මොකක්ද උනේ...ම..මට...😫

ආහ්...මගේ ඔලුව....එහෙම කියවුනේ එක පාරට ඔලුවෙන් ආපු විශාල වේදනාවට..😫😫

එක පාරට රුපවාහිනියක් බලනවා වගේ මගේ ඔලුවේ රූපරාමු පේලියක් වගේ වුන දේ මැවිලා පේනන ගත්තා...

ආශ් ....ආහ්..ම..මට අ..අමාරුයී....ආශ් ම..මගේ ඔ..ලුව...😫😫😫😫😫

සෙ..සෙමී.....අයියෝ..ඔ..ඔයාට ගො..ගොඩක් අමාරුද..ඩොක්ටර් ඉක්මනට අනේ...😭😭😥කැඩි කැඩී වෙවුලන ස්වරයෙන් වුවද මගේ ඔලුව අතගගා බය වූ ස්වරයකින් කතා කලේ ටේය...

මට මැවී පෙනුනු රූප රාමු මගින් මට මැවී පෙනුනේ මම බේරගන්න යැයි කෑ ගසන විටදී ටේ දුවන් ආපු විදිහයි...ඔහු මාව බේරගත් විදිහයි...😖💜️

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Opowieści tętniące życiem. Odkryj je teraz