♡︎chapter 19♡︎

457 107 2
                                    


(💙සෙමී💚ටේ🧡ජිමින්💛සමා💜තරූ️🐰බනී🔥ජූන්🧐ජින්)ඊට අමතරව....

…………………………Tae pov………………………

💚යාහ් නම්ජූනාහ්......කියලා මම නම්ජූන්ගේ ඇඟට පැන්නේ ඇත්ත දැනගන්නයි...
මට කියනව දැන් තමුන් මුන් දෙන්නට මොනවද කිවුවේ කියලා 🤨🤨🤨🤨

🔥ආයිශ්...මගේ ඇඟෙන් අයින් වෙනවකෝ...

💚මට දැන් තමුන් කියනවද නැද්ද????ආහ්...

🔥ඕ...ඕහ්...අ..යි...න් වෙන...වා....මට හු..ස්..ම ගන්න බෑ......😖😖😫

💚ඕහ්..මියානේ මියානේ....

🔥අම්මෝහ්....ටේයොන් ඔයා දැන් හුඟක් මුරන්ඩු වෙලා...🤨

💚අනේ මේ ජූන් මගෙන් මුකුත් අහගන්න එපා ...ආයේ ඇඟට නගින්න කලින් මට ඇත්ත කියනවද නැද්ද...🤨🤨🤨🤨🤨🤨🤨

🔥හරි හරි ඉතින්...මම මුන් දෙන්නට කිවුවේ ඔයයි අර කෙල්ලයි දෙන්නා කිචන් එකේ ඉන්නවා දැක්කා කියලා විතරයිනේ...😥

💚ඈහ්...එතකොට මුන් දෙන්නා ඕකද මෙච්චර වෙලා ආතල් එකක් කරන් හිටියේ...😫

🔥ඒකනේ ...මුන් දෙන්නට පිස්සු ..කියලා මම කිවුවේ කුකීටයි ජිමින්ටයි ඇහැක් ගහලා මුකුත් කියන්න එපා කියලා අතින් සන් කරන ගමන්....😉😂😏🤫

🧡යාහ් ජූන් බොරු කියන්න එපා ...මෙහෙමයි ටේයොන් මූ අපිට  කිවුවේ ඔයයි සෙමීයි දෙන්නා අත් අල්ලගෙන කතා කර කර ආවා කියලයි... ඇවිල්ලා ඔයා සෙමීව වඩා ගෙන මේසේ උඩින් තියද්දී එකපාරටම මෙයාගේ අතින් කකා හිටපු එක බිමට වැටුනා කියලයි
..අනික මේක කාටවත් කියන්න එපා කියලා ඔයා තර්ජනය කලා කියලත් කිවුවා...😊😊😊

🐰මොකක්ද බූරුවෝ ඒ කලේ...කියලා මම ජිමිනගේ කකුල පෑගුවා...

🧡ඌහ්.....මොකක්ද කුකී ඔයාට වෙලා තියෙන්නේ...😭😭😭ආවුවා මගේ කකුල...

🔥අයියෝ මූ වැඩේ කෑවනේ...සැක් ....😥

💚මො..මොකක්ද ජිමින්ශී ඔයා කිවුවේ...🤨🤨මූ එහෙම කිවුවද???? අද මන් මූව ඉතුරු කරන්නේ නෑ....අනික බනියෝ මම උඹවත් බලා ගන්නම්......🤨🤨🤨🤨🤨කියලා මම ජූන් දිහාට හැරුනා....

🔥මූ එන පාටනම් හරි නෑ....සැක්...හිමීං සීරුවේ මෙතනින් මාරු වෙන්න ඕනේ...😏
සැක්...ඒත් කෝමද මාරු වෙන්නේ....ආහ් ආවා ආවා 💡 අදහසක්....ඉක්මනට වවුලෙක් උනානම් හරි.....කියලා මම උඩ පනිද්දිම..

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now