♡︎chapter 18♡︎

472 104 3
                                    


(මම ලේසිවට මෙහෙම දාන්නම්...💚ටේ💛සමා💜තරූ️💙සෙමී🧡ජිමින්🐰ජේකේ🔥ජූන්🧐ජින්...පාට මොන විදිහට දැම්මත් කිසිම ගැටලුවක් කර ගන්න එපා..😁😁)

හරී කතාවට බහිමූ………………………………………………

💛ආයිශ්....සෙමී උඹ දැන්ද එන්නේ ආහ්...අපි දෙන්නා ඇවිල්ලත් දැන් පැය තුනකට හතරකටත් වැඩී...උඹ මොනාද ඔච්චර වෙලා කලේ...ආහ්...

💙මට දොරවැසීමටවත් ඉඩ නොතියා සමා කෑ ගැහැවුවේ රූම් එක දෙවනත් වෙන්නය...

💜️ආයිශ් සමෝ...පොඩ්ඩක් ඒ ලමයට රූම් එක ඇතුලට එන්නවත් දීපන්කෝ ඔය බෝක්කු කට අරින්නෙ නැතුව...😤

💛හරි හරි ඉතින්...🤝මම එයාගේ ආරක්ශාවටනේ ඇහුවේ...🧐🧐

💜️ඔහොමද යකෝ ආරක්ෂා කරන්නේ...😮ආපු ගමන් බෝක්කුවක් වගේ කටක් ඇරලද...??

💙මෙතෙක් වෙලාවක් මාත් එක්ක හිතින් කතා කර කර හිටපු හඬ එකපාරට නැති වී ගියේ මම ඇඳ ගාවට හිමින් සීරුවේ යමින් සිටියදීමය...

.......Tae pov........

💚මොකෝ වෙන්නේ ඔය පැත්තේ...යාලුවෝ දෙන්නා ඇවිල්ලද...මම සෙමීගෙන් ඇහුවා...ඒත් කිසි සද්දයක් නෑ ..

🐰ටේයොනාහ් ....තමුන් මෙච්චර වෙලා හිටියේ කොහෙද කාත් එක්කද කියලනම් අහෙන්නෙ නෑ ...මෙච්චර වෙලා මොකද කලේ ..ආහ්...

🧡මේ ...ඇයි බං කුකී මුගේ කිසිම සද්දයක් නැත්තේ.. ලෙඩක්වත්ද??😥

🐰හිටාං ...මම බලන්නම්...✋මම ගිහින් ඉක්මනට ටේ ගේ ඔලුවට අත තිබ්බේ උනද කියල බලන්නයි...

💚මට සෙමීගේ කටහඬ නෑසී යත්ම .. මම පියවි සිහියට ආවා...එතකොටම මම දැක්කේ බනියා මගේ ඔලුවට අත තිය තිය කටත් හදන් ඉන්න විදිහයි...ජිමිනත් කට ඇරං හිටියා ..ජූන් නම් අමුතු හිනාවකුත් දාගෙනයි හිටියේ..මම එයා දිහාත් ඇස් පොඩි කරලා බලලා බනීගේ අත අයින් කරා...

ආයිශ්...මොකක්ද බනියෝ කරන්නේ...😤😤මගේ ඔලුවට අත තියන්...ආහ්..😤

🐰නෑ නෑ...මම මේ බැලුවේ ඔයාට ලෙඩක්ද කියලා....🤝

🧡එයාට උනද කුකියෝ....😮

💚මොන උනක්ද...උඹට පිස්සුද බං...😮
මෙච්චර වෙලා අමුතු විදිහට හිනා වෙලා හිටපු නම්ජූන්ගේ කට හඬ ඇහුනේ ඒත් සමගමයි..

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Onde histórias criam vida. Descubra agora