♡︎chapter 06♡︎

674 148 14
                                    


යන්න පටන් ගත්තු වේගෙට මමයි තරුයි දෙන්න එක පාරට ගැස්සුනා😳😳...

මමයි තරුයි මූනට මූන බලා ගත්තේ  ....ඊලගට මොනව වෙයිද කියල හිතා ගන්න බැරුව...මූනට මූන බලා ගත්තට මොකද තාම අපි දෙන්න හරියට වචනයක්වත් කතා කරල නෑ..😂✋

මේක අවස්තාවක් කර ගත්තු මම එයගෙන් මොනව හරි අහනව කියල කට ඇරල "ඔයා" කියල  කියන්න යද්දිම එයත් "ඔයා " ගාලා මොකක් හරි අහන්න ගියා...දෙන්නම එක පාර අහන්න ගිය නිසා අපි දෙන්නටම හිනා ගියා....

හරී ඔයා ඉස්සෙල්ලම අහන්නකෝ ...කියල තරූ මට කිවුවා....

ම්ම් ....හරී ☺️☺️ඔයාගෙ නම තරූ කිවුවනේ...ඔයා කොච්චර කල්ද ඔයා වැම්පයර් කෙනෙක් කියල දැනගෙන...

ඇත්තටම මම දැන ගත්තේ ඊයේ රෑ තමයි 🙄🙄..... ඔයා කොච්චර කල්ද මේ ගැන දැනගෙන....මාත් ඊයේ රෑ තමයි දැන ගත්තෙ...රෑ කිවුවට රෑමත් නෙමෙයි, රෑ පොඩි පොඩි අමුතු දේවල් ටිකක් වුනා විතරයි...උදේ තමයි ඔම්ම කිවුවේ මේ ගැන..

මට රෑ ගොඩක් අමාරු වුනා...ඔයාටත් එහෙමද තරූ....😲

නෑ ...මට එහෙම මුකුත් දේවල් වුනේ නෑ ...දත් දෙකක් ඇවිල්ලා ...පොඩි ඇස් බොඳ වීමක් විතරයි වුනේ....😌✋ඒකත් ඔය කියන තරම් රිදුනෙ නෑ ......

පැය ගානක් අපි කතා කර කර හිටියේ මේ වෙන දේවල් ගැනත්  ඉස්සරහට අපි කරන දේවල් ගැනත්....එහෙම්මම මම තරූට කිවුවා අද ඉදල ඔයා මගේ හොඳම යාලුවා කියලා...☺️තරූත් දිලිසෙන ඇස් අතරින් මට කිවුවා ඔයත් මගේ හොඳම යාලුවා සෙමී කියලා...💜️

(බලන්න ඉතින් ඒ යාලු කමෙත් හැටි😁🤓✋)

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

අපි කතාවට වැටිලා හිටපු නිසාම අපිට වට පිට ගැන අවධානයක් තිබ්බෙ නෑ ...දැන් වෙලාව මම හිතන්නේ 12.00 ටත් ලඟ ඇති...

අපි දෙන්න කතාව නවත්තලා ජනෙල් අතරින් වට පිට බලන්න ගත්තා...

අපි ගමන් ගත්ත මාර්ගය ඉතාම රලු එකක් වූවේය...

ඒ වගේම භයානක එකක් වූවේය...

විටෙක ඝන වනාන්තර මැදින්ද තවත් විටෙක කඳු පල්ලම් පසු කරමින්ද රිය ඇදී ගියේය ..මාර්ගය කොතරම් කටුක වුවත් රියදුරා රථය ඉතාම වේගයෙන් පැදවීය..

තව තවත් අඳුර පැතිර එත්ම රියදුරා වේගය වැඩි කලේය...මේ නිසාම ඇතුලෙ හිටපු අපි දෙන්නට හිතුනෙ කුනාටුවකට අහුවෙච්ච කුඩා ඔරුවක එහෙට මෙහෙට විසි වෙනවා කියලා... 

මොහොතකින් අපි දැක්කේ...කුඩා ටවුමක්..ටවුමක් කිවුවට පොඩි ගමක් වගේ ...එහි බෝර්ගෝ පාස් යනුවෙන් බෝඩ් එකක් ගහල තිබ්බා..

එහේ තිබුන ගොඩක් ගෙවල් වල මිදුලවල් වල පඳුරු වගයක් වවලා තිබුනා...ඒ සුවඳින් මුලු ගමම පිරිල තිබ්බා  කියන එකේ වැරැද්දක් නෑ ...ඊයා සුදු ලූනු 🌰🌰..මටයි තරූටයි එකටම කියවුනා....ඒ වගේම අපිව පුච්චගෙන යනව වගේ දැනුනා...😳

"ඉක්මනට ජනෙල් වහගන්න..." ඉස්සරහ සිටි අපේ රියදුරා යැයි සිතිය හැකි කෙනා කිවුවා...අපි දෙන්නට ඒක ඇහුන ගමන් අපි දෙන්න ජනේල වහ ගත්තා...

නැවතත් ඒ කටහඬ ඇහෙන්න ගත්තා...
"සුදු ලූනු අපි වගේ වැම්පයර්ස්ලට විසයි.."
"පෙලක් වැම්පයර්ස්ල නිසා අපිට ගොඩක් මිනිස්සු බය වෙලා ඉන්නේ...ඒකයි එයාල මෙහෙ හැම ගෙදරකම සුදු ලූනු වවං ඉන්නෙ."

රියදුරා කිවුවට මොකද ..අපිට එයා කතා කරනකන්ම එයාව මතක් උනේ නෑ ...මුලින්ම එයාව දැක්කම හරිම සැර පරුශ කෙනෙකෙ වගේ පෙනුනත් ඔහු හරිම ලෙන්ගතු විදිහටයි අපිට කතා කලේ......

ස්තූතියි ඔයාට...නැත්නම් අපිට මේ ආපු සුදු ලූනු ගඳින්ම මැරෙන්න තිබ්බ...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

ඉක්මනට ඇකඩමියෙදි හම්බෙමූ...

බායී....

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now