♡︎chapter 21♡︎

439 97 1
                                    


21 කොටස......💔💔

(💙සෙමී💚ටේ💜තරූ️🐰ජේකේ🧡ජිමින්
💛සමා🔥නම්ජූන්🧐ජින්.........)

…………………………Semi & Tae pov…………………………

💙ම..මට බෑ....ටේ....අනේ...ඔ..ඔයා යන්න..😭

💚මෙතරම් වෙලා දුකින් කතා කලත් හදිසියේම මට කේන්ති ගියේ මේ කෙල්ල කියන කිසිම දෙයක් අහන්නේ නැති නිසා...
සෙමී...දැන්වත් කියන දේ අහනවා....දොර අරිනවා .....කියන දේ අහලා....එහෙන් තමුන්ගේ යාලුවගේ නිකටෙන් හොඳටම ලේ යනවා.....දැන්වත් දොර අරිනවා....

💙බෑ....ඔයා යන්න...ම..මම එන්නම්....

💚මම එක පාරම දොර කඩාගෙන ඇතුලට ගියා...කෙල්ල බෙඩ්ශීට් එකත් පොරවගෙන බිම ඉඳගෙන අඬන විදිහට මට ගොඩක් දුක හිතුනා...😥

💙එකපාරටම දොර කඩාගෙන ආවේ ටේයොන්....ඔහු මම දිහා බලං හිටියේ අනුකම්පාවෙන් ....මට ආයෙත් ඇඬෙන්න ගත්තේ මගෙන් ඔහුට කරදරයක් වෙයි කියලා බයෙන්....😭

💚මම ඉක්මනට සෙමී ගාවට ගිහින් ඇයව බදා ගත්තා.. සෙමී...සෙමී...අඬන්න එපා...ඔයා සතෙක් නෙමේ...මම මේ ගැන දන්නවා....මම ඔයාට හැමදේම ඉක්මනටම කියන්න පොරොන්දු වෙනවා....මතක තියාගන්න වැම්පයර් කෙනෙක් පොරොන්දුවක් දුන්නොත් ඒක කඩන්නේ නෑ....තේරුනාද..මම ඇයගේ ඔලුව අත ගාන ගමන් කිවුවා....😥

💙මගේ ඔලුව අත ගාන ගමන් ඔහු එසේ කියද්දී මට විශ්වාසයක් ඇති උනා....ඇත්තමද ටේ...මම සතෙක් නෙමේද...

💚ඔව් සෙමී...ඔයා සතෙක් නෙමේ....එහෙම උනානම් ඔයා මගේ මේට් වෙන්නෙවත් මගේ ලේ බොන්නෙවත් නෑ නේ....ඉතින් ඔයා සතෙක් වෙන්නේ කෝමද....

💙ඇත්තමයි නේ.....

💚ඇත්තමයි සෙමී....හරි ඔයා දැන් ඇදුමක් දාගෙන එන්න...අපි යන්න ඕනේ තරූව බලන්න....එයාලා බලනවා ඇති ඔයයි මමයි කෝ කියලා....

💙අරස්සෝ....මම ඇඳුමක් දාගෙන එන්නම්...ටේ....ඔයා...මට ඇත්ත කියනවා නේද ....

💚මම ඇත්ත කියනවමයි...ඒත් හරි කාලේ ආවම.....හරිනේ...ආයේ ප්‍රශ්න අහන්න එපා..ඉක්මනට ලෑස්ති වෙන්න...ආහ්...ටිකක් උනුසුම් එකක් ඇඳ ගන්න ...අද ටිකක් සීතලයි...

💙දේ......
මම එහෙම කියලා නැගිටින්න හදද්දී බෙඩ්ශීට් එකේ පැටලිලා බිම වැටුනා....ආහ්.....
ඒ පාරනම් බිම වැදුනේ වැලමිට.. .

♡︎ Vampire Academy ♡︎ (complete✔️)Where stories live. Discover now