❤️ දහහත්වෙනි හාදකම ❤️

2.3K 372 94
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"කොච්චර ෂෝක්ද සුදූ... ඉස්සර පොර්න් බලද්දී මං හිතන් හිටියේ දවසක ඒකත් ට්‍රයි කරන්න ඕනේ කියලා..."

ලොකූ, ඇට්ටරයා තොල කටත් ලෙව කකා කිව්වේ එක අහලා මට වචනත් හිරවෙද්දී...

"ලොකූ....🙈."

බැහ් බැහ්... මට බැහ්මයි මේ මිනිහත් එක්ක මං අත් දෙකෙන්ම මූනත් කවර් කරන් කැ ගැහුවෙ මේ මිනිහගේ වැඩේම මාව ලැජ්ජ කරන එක හින්ද.. මහ පගයෙක්... හුම්ම්  ඔක්කොටම වඩා දරාගන්න අමාරුවුනේ මේ මෝඩ ලොකූගේ කැත හිනාව.. එයා බඩත් අල්ලන් හැක හැක ගාලා හිනාවුනේ නිවානයා පුතුගෙ චුටි කොට්ටයකින් ලොකූට සැර පාරක් ඇදලා අරිද්දී..

"කටවහගන්නවකෝ මල වදේ.." 😤

ඌ අඩනින්දෙන්ම ලොකූට බැන බැන අනිත් පැත්තට හැරෙද්දී මට බකස් ගාලා හිනාවක් ගියා.. හොදම හොදැඩේ මෝඩ ලොකූට.. ආවාහ් මෙතන මට හිනාවෙන්න.. ඔලුවත් අත ගගා ආයෙ කොට්ටෙ පුතා ලගින් තියන ලොකූට මං දිව ඇද්දේ එයා එහෙම්ම මගේ තොල් වලට බර වෙද්දී.. ලොකූ මගේ ඇග උඩට ඇවිත් මාව කිස් කරන ගමන්ම ඇදේ පෙරළුනේ මාව එයාගේ ඇග උඩට සෙට් වෙන විදියට.. දැන් හරි ... ඇදේ ඉඩ තියනවා අපි හැමෝටම.. හිතට දැනුනු අලුත් බලාපොරොත්තු එක්ක මං ලොකූගේ ඇග උඩම සැප නින්දකට වැටුනේ ලොකුත් මාව බදාගෙනම එයාගෙ ඇස්පියා ගනිද්දී...

****************************************

"යෙවිෂ් ඔයා පාන්දරින්ම යනවද???"

පහුවදා පාන්දර මාවත් දෝතට අරගෙන යෙවිෂ් කාමරෙන් එලියට එද්දි ඉස්සරහට ආවෙ අපේ අම්මා... යෙවිෂ් මාව උස්සගෙන ඉන්න දිහා අමුතුවෙන් බැලුවත් එයාට සැකයක් ඇති වුනේ නෑ වගේ ..

"ඔව් අම්මා.. නවයයි ගානට තියෙන්නෙ ෆ්ලයිට් එක..."

යෙවිස් අම්මට කියද්දී මාත් අම්මා එක්ක කට පුරෝලා හිනාවුනා.. මේ සමහරවිට මං අම්මලව දකින අවසන් වතාව වෙයි.. මොකද ලොකුයි මමයි තීරණේ කලා ආයේ කවදාවත් මේ ගෙදරට නොඑන්න, කිසිම හේතුවකට..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now