❤️ දොලොස්වෙනි හාදකම ❤️

2.3K 396 80
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"යෙවිස්..."

"ආයේ මේක දාන්නෙපා සුදූ.. ලොකූ දැක්කොත් දුක හිතයි.."

"ඒත්..."

"අපි දෙන්නම දන්නවනෙ ඔයාව අයිති එයාට කියලා..."

යෙවිස් එයා එක්ක ආර්ගිව් කරන්න හදන මගේ ලිපස් වලට ඇගිල්ල තියලා කිව්වේ මගේ හැකර කට වහන ගමන්මයි.. හිතාගන්නත් බැහැ, යෙවිස්ට යෙෂී අක්කව බදින්නත් බැරිවුනා.. හැමෝම මාව ඇතෑරලා දාද්දී යෙවිස් තමයි මගේ රැකවලා උනේ.. ලොකූ ගොඩාක් ෆයිට් කරද්දී මං වෙනුවෙන් මට එයාව දාලා එන්න වුනා යෙවිස්ගේ අතේ එල්ලිලා.. මං හින්දා යෙවිසුත් එයාගේ ජීවිතේ තනිවුනා..

"ඒත් යෙවිස් ඔයා.. "

මං අහන්න හැදුවත් එකපාරටම යෙවිස් මාව බදාගෙන මගේ මූණ එයාගේ පපුවේ හිරකරගත්තා.. යෙවිස් බලාපොරොත්තු වෙන්නෙ මං ලංකාවට ගියාම ආයේ ලොකූ මාත් එක්ක යාලුවෙයි කියලනම් ඒක හීනයක් විතරයි.. ලොකූ මාව සතපහකට ගණන් ගන්න එකක්වත් නෑ.. ඒත් දැන් ඒක යෙවිස්ට තේරුම් කරලා හදලා වැඩක් නෑ.. අපි ගෙදර ගියාම එයාම ඒක අහලා දැකලම තේරුම් ගනී... මං අත් දෙකම යෙවිස්ගේ ඇග වටේ යවලා එහෙම්ම ඇස් දෙක පියාගත්තේ චුට්ටක් නිදාගන්න.. යෙවිස්ට ඕනි නම් මාව ලොකූගේ ඇගේ එල්ලන්න මේ මං යෙවිස්ගේ උණුහුමේ ඉන්න අන්තිම දවස්ටික.. මං තව චුට්ටක් යෙවිස්ට තුරුල්වුනේ දැන් මේ උණුහුමටත් මගේ හිත කොණක පොඩි ලෝභකමක් තියන නිසා.. මොකද මොන තරම් කතා අපි කියන්න හැදුවත් පිටුපාන්න බැහැ එක ඇත්තකට.. ඒ මං දැන් මැරීඩ් ඇන්ඩ් යෙවිස් ඊස් මයි හස්බන්ඩ් කියන එක..

මතක නෑ කොච්චර වෙලාවක් දොයියගත්තද කියලා.. ඒත් අන්තිමේ මං ඇහැරෙනකොට ෆ්ලයිට් එක ලංකාවට ලෑන්ඩ් කරලා ඉවරයි.. වින්ඩෝ එකෙන් මගේ ලස්සන රට අවුරුදු පහකට පස්සේ දකිද්දී මගෙ ඇස් දෙකම තෙමිලා ගියා.. කොච්චර රට රටවල ගියත් ඒවයේ ජීවත් උනත් ගෙදර කියන ෆීල් එක දැනෙන්නේ මෙහෙන් විතරයි... මං පුක කැඩිච්ච කඩියෙක් වගේ සීට් බෙල්ට් එක අයින් කරලා නැගිට්ටත්, නැගිට්ට සැණින් ආයෙ සීට් එකට ඇදගෙන වැටුණා.. උහ්හ්...

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now