❤️ නමවන හාදකම ❤️

2.3K 388 131
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවිලා හිදිමී......

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ඇයි අර ... නෑනා අයිති මස්සිනාට.."

"මල පිස්සුවක් ඒකනන්..."

😲😲😲😲😲😲😲😲😲 මගේයි නංගිගෙයි වචන හරබේ මගින් නතරවුනේ යෙවිස් අරම කිව්වම.. නෑණා මස්සිනා බදින එක ඌට මල පිස්සුවක්නම් ඇයි ඒකා මෙහේ ආවේ යෙෂිකා අක්කව බදින්න. මං ඒ ගැන අහන්න කට අරිනවත් එක්කම මගේ ෆෝන් එක රිංග් වුනා..

"නිවාන්...😲😲😲"

මගේ ඇග තත්පරෙන් හිරිවැටුණා.. හාර්ට් බීට් එක එකසිය ගාණට වැඩිවුනා. පණ්ඩිතරත්නේ වගේ පර්ස් එකට චිට් එක දැම්මට දැන් තමා හිතෙන්නේ එහෙම නොකර හිටියනම් හොදයි කියලා.. මං වෙව්ලන ඇගිලි වලින් කෝල් එක ආන්ස්වර් කරන ගමන් ෆ්ලෑෂ් වගෙ වේගෙන් එලියට දිව්වා.. ලොකූ දැනගත්තොත් මං නිවාන්ට මේක කිව්වා කියලා මාව පට්ට ගහලා කොට්ට මහයි.. ඒත් මට යාලුවව නැති කරගන්න බෑ..

"හ්..හ්..හෙ..හෙලෝ.. න්න්න්..නිවාන්.."

නෝමල් කතා කරන්න කියලා හිතුවට බයට මට ඉබේම ගොත ගැහුණා... මගේ යාළුවව මට නැතිවෙයිද..😥

"යුවියා... දැන් ගොතත් ගැහෙනවද...?

නිවාන්ගේ ප්‍රශ්නෙට වඩා ඌ ඒ ප්‍රශ්නෙ අහපු තාලෙට මාව ගැස්සිලා ගියා... ඒක හරිම නෝණ්ඩි ටෝන් එකක්..

"නැ.. නිවාන්.. කියපන්.."

මූණ දිගේ බේරෙන දාඩිය බිංදු ටික පිහදාලා දාන ගමන් මම කිව්වා.. 😰

"කියන්න මොනාද යුවියා තියෙන්නේ.. මේ කෝල් එක ගන්නවත් වචන නැතුව හිරවුනා උබේ චිට් එක දැක්කම..*** ඒ කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්..*** මොකද්ද කියපන් යුවී ඒ.."

නිවාන් කතා කරේ ලොකු කළකිරීමකින් වගේ.. අන්තිම ටිකේ ඌට ඇඩෙන්න වගේ ආවා.. මගේ ඇස් වලනම් දැනටම කදුළු..

"න්..නිවා.. ප්ලීස් නිවා මාව තේරුම් ගනින්.. උබලට වඩා වෙනස් ජීවිතයක් පැතුවට මාත් සාමාන්‍ය කොල්ලෙක් නිවා ප්ලීස්..😢"

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now