Author Note - New Story

728 134 27
                                    

අහිම්සක ඕතර් ආවා පොරොන්දු ඉෂ්ට කරන්න හූම්... මේක තමා අර දෙන්නෙ නෑ කිව්වේ...😂😂 තර්ජන වැඩී.. 🙂

Slow update එකක් මේක..

Category එක මොකද්ද මන්දා... හැමෝගෙන්ම ආව රික්වෙස්ට් ගොන්නක් තියෙනවා.. ඒවයෙන් කීපයක් එකට දාලා ලියන එකක් මේක.. හනේ මන්දා කලවම් මැල්ලුම් වගේද මන්දා.. ඉතින් එහෙම එකක් ලියන පලවෙනි පාර නිසා සමාව භාජනේකට දාමු ඈ...

මේක තමා කතාව Mr.Kim . මේකේ update යන්නේ wattpad එකේ විතරයි..fb කියවන සයිකෝ බබාලා මේ ඕතරයා එක්ක තරහා වෙන්නෙපා හරිද 🤧🤧🤧 ...

ඔන්න ඕතර්ගේ අන්තිම පොරොන්දුවත් හරි.. බ්ලින්කිත් දුන්නේ මම පොරොන්දු උන නිසා.. මේ ආයෙම නපුරු ජින්ගේ එකක් ඉල්ලුව අයට... මේ බුක් එකේම දැම්මේ ඉල්ලුව අය මතක නෑ.. අනේ සොරි ඒකට 🤧🤧 රෑට දෙනවා කතාව... ඉල්ලුව අය පොඩ්ඩක් මට කියාගෙන යන්නකො 🙂🙂 මතක නෑනේ..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now