Chapter 08

1.4K 326 15
                                    

ඉයුන් කී මල් ටිකත් අරන් යද්දිම හම්බවුන ගෑනු ලමයි කීප දෙනෙක් කී දිහා බලලා අපහාසාත්මක විදියට හිනා උනේ කී ජින්ව හම්බෙලා එනවා දැකපු නිසයි...

" තව කී දවසකටද දන්නේ නෑ ඕක "

" ඒකනේ බන්... බලමුකෝ ජින් මෙයාව කී දවසක් තියන් ඉදීද කියලා... "

එතන හිටපු දෙන්නෙක් කියද්දි කී මුකුත් නොකියම හිනා වෙලා යන්න ගියේ එයාලා කියපු දේත් වැරැද්දක් නැති නිසයි ... මොකද කීගේ හිතෙත් ඒ ප්‍රශ්නේ නොතිබුනාම නෙවෙයි .... ඒ උනත් කී ජින්ව හදාගන්නවා කියලා හිතාගෙනම එයාගෙ රූම් එකට ගියා... මොකද ජින් කි ලගදි ටිකක් වෙනස් විදියට හැසිරෙන බව කීට තේරිලා තිබුනේ...

________________________________________

Meanwhile Jin

" බලන් ඉන්නවා මම තමුසෙගෙන් ගන්න පුලුවන් හැමදේම අරන් නවතින්නේ.. "

ජින් තමන්ටම කියාගන්න ගමන් බයික් එකත් ස්ටාර්ට් කරන් යන්න ගියා ..

Few moments later
@ Jin's House

" පුතා... කෑම ලෑස්ති කරන්නද මම... රෑට කෑවද... ? "

ජින් ගේ ඇතුලට යද්දිම මෙච්චර වෙලා ජින් එනකන් බලන් හිටපු සේහී ඇහුවා

" එඩී මෙයාට කියන්න මං කාලා ආවේ කියලා. "

ජින් එහෙම කියලා සේ හිගෙත් මූන නොබලම යන්න ගියේ එයාගේ රූම් එකට... ඇදේ පෙරලුන ජින්ගේ ඇස් ගැටුනේ පරන මතක කීපයක් එකතු කරලා තිබුන බොක්ස් එකක..

.

Jin's pov --------------------------------

මේසෙ උඩ තිබිලා ගත්තු පුංචි බොක්ස් එකක් දිහා බලන් හිටියේ හිතේ තිබුන දුකත් තරහවත් තවත් වැඩි වෙද්දියි... ඒ බොක්ස් එක පුරා තිබුනේ මගෙයි කියුටිගෙයි මතක.. ඇහෙන් වැටුන කඳුලකුත් පිහිදන ගමන් මම ඒ ලියුම් වල සුවද වින්ඳේ පරණ මතක අලුත් කරන ගමන්
.
.
.
.
.
5 Years ago

අවුරුදු පහකට කලින් මම ඉයුන් කීව දැක්කේ බස් හෝල්ට් එකකදි... ස්පෙක්ට්ස් දාලා කොන්ඩේ උරහිස ගාවට තිබුන කෙල්ල හරිම කියුට් විදියට තමයි පෙනුනේ... ඉයුන් කී ඇස් වහගෙන මොකද්දො සින්දුවක් මුමුනන ගමන් හෝල්ට් එක ආවරනය වෙලා තිබුන් වහලෙන් බේරුන වැහි වතුර එක්ක මොකද්දො ලොකු සෙල්ලමක්... කෙල්ල අත් දෙකෙන්ම වතුර අල්ල අල්ල වැස්සේ සුන්දරත්වය මුලු හිතෙන්ම විදින ගමන් හිටියේ

I AM A BAD BOY || KSJ ✔️Where stories live. Discover now