Introduction for the characters

3K 395 16
                                    

Kim Seok Jin

කිම් සොක් ජින් සෝල් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පිරිමි ලමයෙක්... තනිකරම කරදරකාර නාහෙට අහන්නැති සල්ලිකාර දෙමව්පියන්ගේ අණ්ඩපාල පුතෙක්..ඒ වගේමයි නපුරුකමත්... හුගක් කේන්ති යන කෙනෙක්... ඒ වගේම ලෝකේ කාලා වතුර බීලා වගේ ඉන්න කෙනෙක්... කොලේජ් එකේ කැපිලා පේන, කඩවසම් ,ඒ වගේම playboy කෙනෙක්... හැබැයි බැජ් topper. 🙂

Min Eun Ki

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

Min Eun Ki

මින් ඉයුන් කී.. කොලේජ් එකේ ජින්ට පහල බැජ් එකේ අහිංසක ගෑනු ලමයෙක්... අහිංසක කිව්වට කට නම් ගන්න දෙයක් නෑ... ඒ තරම් ලස්සනකුත් නෑ හැබැයි කෙල්ල හුරුබුහුටියි..

Namjoon , Yoongi , Hobi ජින්ගේ හොදම යාලුවෝ තුන්දෙනා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


Namjoon , Yoongi , Hobi ජින්ගේ හොදම යාලුවෝ තුන්දෙනා.. ජින්ගේ ඔනෑම අසමජ්ජාති වැඩක නොපෙනන හස්තය තමා මේ ත්‍රිබල.

ඒ වගේම Taehyung කියන්නෙ ජින්ගෙ මල්ලී ... ජින්ගේ මල්ලි කිව්වට එක අම්මගෙ නෙමෙයි.. අම්මලා දෙන්නෙක්ගේ.. ටේ ඉයුන් කී ගේ බැජ් එකේ..

Jungkook , Jimin කියන්නේ ටේගේ හොදම යාලුවෝ දෙන්නා .. ටේ වගේම මේ ඩබලත් අමු ටියුබ් ලයිට් ,ජොලියෙන් ඉන්න ජීවින් කිපදෙනෙක්...

#Nim💜️

I AM A BAD BOY || KSJ ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ