25 කොටස

79 18 46
                                    

"RIYANA එතකොට ඔයාද මට‍ උදව් කරන්න හැදුවේ, එත් ඔයා කො..කොහේද මෙච්චර කල් ගියේ?"RUSH විශ්මයෙන් ඇසුවේය.

FLASHBACK........

BEFORE 2 YEARS...

RUSH :" BABY GIRL මොකෝ මේ අව්ලෙන්? "

RIYANA :"NOTHING SWEET? "

RUSH:"වෙන්න බැ. මොකක් බැරි තියනවා.පැටියෝ මේ බලන්න මන් දිහා,මගේ ඇස් දෙක දිහා බලන් කියන්න ඔයාට අව්ලක් නෑ කියලා.

RIYANA :"අහ්හ් නැ මුකු..ත් නැ.

RUSH:"STOP LIEING BABY"

RIYANA:" I'M SORRY මට දැන් යන්න වෙනවා."RUSH ගේ තොල් මත කෙටි හාදුවක් තවරා ඇය එතනින් දිව ගියාය.

RUSH : DON'T GO......

FLASHBACK END.....

"යනවා මෙතනින් මට තමුන් එක්ක කතාවක් නැ"RUSH එසේ කියා යාමට හැරුනේය.

"BABY I'M SORRY PLEASE FORGIVE ME.මට‍ එදා යන්න උනා. ඒක මගේ DAD ගේ තීරණයක්.මන් ඔයාට කතා කරන්න.. "ඇය කීමට ගිය දෙය කීමට නොහැකි වුයේ එතනින් පිටව යාමට ගිය RUSH නැවත හැරී ඇයව වැලදගත් නිසාය.

"RIYANA SORRY......."RUSH එසේ කියමින් RUSH RIYANA ගේ නළලට හාදුවක් දුන්නේය.

"RUSH ඇයි මේ?'' RIYANA ද ඔහුට තුරුළු වෙමින් ඇසුවාය.

"I MISS YOU. ඔයා ඇයි මට‍ කෝල් එකක්‌ වත් දුන්නේ නැත්තේ?දන්නවද ඔයා නැතුව කොච්චර මන් විදෙව්වද කියල?"RUSH ඔහුගේ දෑතින්ම RIYANA ගේ මුහුණ අල්ලා ගනිමින් කිවේය.

"SORRY BABY දන්නවනේ අපේ DAD ගැන,එයාගේ තීරණවලට පිටින් යන්න බැහැ."

"එත් ඔයාට එකම එක පාරක් මට කෝල් කරන්න තිබ්බා. ඇයි ඇයි ඔයා මාව රිද්දුවේ අහ්හ්."

"මන් කෝල් කරන්න හිටියේ එත් මගේ ෆෝන් එක DAD අරගත්තා එයා අපි දෙන්න අතරේ AFFAIR එකක් තිබ්බා කියලා දැනගෙන. එක නිසාම තමා මාව එයා ගාවට අරගත්තේ.එයා මාව එහෙ අව්රුදු දෙකක් තියාගෙන හිටියේ ඒ නිසා,"RIYANA හඩමින් කීවාය.

"ශ්.... DON'T CRY ආයේ කවදාවත් ඔයාට අඩන්න වෙන්නේ නැ."RUSH ඇයව සනසන ගමන් කිවේය.

"ම්ම්ම්.එත් අර කෙල්ල එයා ඔයාගේ...."RIYANA යමක් මතක් වුවෙක් මෙන් RUSH ගෙන් ඈත් විය.එහෙත් RUSH ඇයව නැවත ලගට ඇද ගත්තේය.

"ශ්..... බය වෙන්න එපා.මන් හැමදේම කියන්නම්"

"ම්ම්ම්"

||A Story Of A True Friendship|| Jenny ff||completed||Where stories live. Discover now